2023 Audi TT Final Edition Roadster එක සමඟින් සමු ගනියි

time
මිනිත්තු 2 කියවීම
feature image

ජර්මනියේ නිෂ්පාදනය කරන අධි සුඛෝපභෝගී vehicle brand එකක් ඇහුවොත් අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නේ Audi කියන brand එක. ඉතින් මේ ලෝකයක් දන්න Audi සමාගම ඇරඹුණේ 1909 වර්ෂයේදී.

අද MotorGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ Audi සමාගමෙන් සදහටම සමු ගැනීමට නියමිත Audi TT vehicle එක ගැනයි.

2023 model year එකෙන් පසු Audi TT නිෂ්පාදනය කිරීම නතර කිරීමට Audi සමාගම තීරණය කර තිබෙනවා. මෙහි final inventory එක දැනට අලෙවි නියෝජිත කොටස් මත තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම Audi විසින් 1999 දී ආරම්භ කළ TT හී පරම්පරා තුනක කාලයෙන් පසුව සමුගැනීමේ special edition එකක් හඳුන්වා දී තිබෙනවා.

Audi TT Final Edition roadster එක limited-production එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. First generation එකේ වගේම මේ රථයේත් අලංකාර Goodwood Green pearl paint එකෙන් තමයි වර්ණ ගන්වා තිබෙන්නේ. ,මෙහි baseball stitching සහිත palomino Brown upholstery fabric එකෙන් නිපදවූ seats යුගලක් අපිට දැකගන්න පුලුවන්. ඒ වගේම සෑම Final Edition Roadster එකක්ම සිතාගත නොහැකි තරම් අලංකාර color combination එකකින් වගේම අනෙක් කිසිදු modal එකක දැකගත නොහැකි exclusively curated content එකකින් සමන්විත වෙනවා.

මේ රථයේ door panels සහ center console එක Palomino Brown leather වලින් ආවරණය කර තිබෙනවා. ඒ වගේම cabin එකේ carbon-fiber trim එකක් දැකගන්න පුලුවන්. විශේෂම දේ තමයි steering wheel cover එක සහ gauge-cluster hood එක black leather වලින් ආවරණය කරලා තියෙනවා.

2023 Audi TT Final Edition Roadster දැන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් U.S. market එක සඳහා copies 50 ක් පමණක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් මේ රථයේ මිල ඩොලර් 68,895 ක් වන බව Audi සමගම සඳහන් කරනවා.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් MotorGuide Weekly News තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!