නව 2024 Peugeot e-3008 හට bold coupe look එකක්

time
මිනිත්තු 2 කියවීම
feature image

Peugeot e-3008 කියන්නේ, French brand එකේ first model එක. මේ මඟින් වසරකට මෝටර් රථ මිලියන දෙකක් නිෂ්පාදනය කරනවා. e-3008 හී 1st Generation එකේ සිට, එහි bodystyle එක වෙනස් කළ අතර, 2nd generation එකේ සාර්ථකත්වය හේතුවෙන්, නව e-3008 මෑත කාලීනව Peugeot 408 වෙතින් bold fastback design එකක් ලබා ගෙන තිබෙනවා. ඉතින් අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, 2024 Peugeot e-3008 ට හිමි වුණු, bold coupe look එක ගැන.

මේ model එකට තත්පර 6.4 ක කාලයක් තුළදී 0 සිට 62 km/h දක්වා යන්න හැකියාව තිබෙනවා. Drag coefficient එක 0.28 ලෙස පවත්වා ගැනීමට ඉඩ ලබා දෙන aerodynamic කාර්යය පමණක් නොව, new heat pump එක, cooling system එක සහ ටයර් වල ඝර්ෂණය අඩු කරන bearing හරහා e-3008 ට උපරිම efficiency එකක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.

නව e-3008, එය replace කළ මෝටර් රථයට වඩා සුළු වශයෙන් විශාල වන අතර coupé-esque roof එක හේතුවෙන් compact appear එකක් මෙයට ලැබී තිබෙනවා.

මෙහි ඉදිරි පස ඇති e-3008 model name එක, glasshouse එකේ internally mounted window සහ rear floating spoiler එක නිසා, visual transformation එකෙන් එහාට ගිය new design එකක් දකින්න ලැබෙනවා.

එමෙන්ම මෙහි interior එක සඳහා Peugeot's i-Cockpit හී නවතම version එකක් වන driver display එක සහ central infotainment විදිහට 21 inch curved LED screen එකක් හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව e-3008 ට 10 inch වන standard separate displays දෙකක් ලැබෙනවා.

මෙම මෝටර් රථයේ කොතැනකවත් chrome භාවිතා කර නොමැති අතර interior එක සඳහා Fabric සහ Aluminium යොදාගෙන තිබෙනවා. Eco, Normal සහ Sport මෙහි ඇති driving modes අතරට ඇතුළත් වන අතර e-3008 හී ඇති new suspension එක සහ dynamic roadholding හේතුවෙන් හොඳ comfort එකක් ලබා දීමේ හැකියාව තිබෙනවා.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් MotorGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!