ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි

time
මිනිත්තු 1 කියවීම
feature image

Asia Exhibitions & Conventions (Pvt) Ltd විසින් 16 වෙනි වරටත් සංවිධාන කරන වසරේ දැවැන්තම විශාලතම ජාත්‍යනත්ර මෝටර් රථ ප්‍රදර්ශනය මෙවරත් උත්කර්ෂවත් ලෙස මේ මස 17,18 සහ 19 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යනත්ර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රය පුරා පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිටත් සුදානම්.

වසර ගණනාවක් පුරා, කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් එකට එක් කර ඇති අතර, ඉකුත් වසර වල එම ප්‍රදර්ශණයට අතිවිශාල ජනතා ආකර්ෂණයක් හිමිව තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා නිල Online සහකරු විදිහට ikman විසින් බලගන්වන MotorGuide සිය ශක්තිය ලබා දෙනවා. MotorGuide යනු ikman විසින් බලගන්වන මෝටර් රථ review, news සහ tips සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල වේදිකාවයි.

දින තුන පුරා එම ප්‍රදර්ශණයේ සුවිශේෂි අවස්ථා සජීවීව ආවරණය කරමින් අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔබට සමීප කරවීමටත් මේ වනවිට සියලු කටයුතු සුදානමින් පවතිනවා.

මෙම ප්‍රදර්ශනය ගැනුම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව සමඟින් ජාත්‍යනත්ර සහ දේශීය යන දෙඅංශයෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ඉහළම සැපයුම්කරුවන් එකට එකතු කරන සුවිශේෂී වේදිකාවක් බවට පත්ව අවසන්. විශිෂ්ටත්වය සහ සාර්ථකත්වය සඳහා වූ කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය, ඔබ නොදුටු මෝටර් රථ රැසක් දැකබලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔබට හිමිවනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!