ආනයන තහනම ඉවත් වෙන වාහන ලැයිස්තුව මෙන්න

time
මිනිත්තු 1 කියවීම
feature image

ශ්‍රි ලංකාවේ විදේශ විනිමය අනුපාතය මත ඇති වු දැඩි පීඩනය සමනය කර මෙරට විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෝටර් වාහන ආනයනය සීමා කිරීමට රජය 2020 මාර්තු මාසයේ පියවර ගත්තා.

රජයේ තීරණය සමඟ මෙරට වෙළඳපල තුළ මෝටර් වාහන වල මිල ඉතා ඉහළ වශයෙන් ඉහළ ගිය අතර පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල ගණන්ද 100% ඉක්මවා මිල ඉහළ ගියා.

IMFහි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු ආර්ථිකය තුළ ඇති වු ධනාත්මක තත්වයත් සමඟ මෝටර් රථ වාහන ආනයන තහනම යළි සලකා බැලීමට රජය පසුගියදා කටයුතු කළා.

ඒ අනුව එහි පළමු අදියර ලෙස පොදු ප්‍රවාහනය සඳහා පනවා තිබු සීමාවන් ඉවත් කිරීමට රජය සුදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.ඊට ආදාළ ගැසට් නිවේදනය මෙම සතියේ නිකුත් කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පවතින විදේශ විනිමය සංචිත සලකා බැලීමේදී අනෙකුත් වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි. වාහන ආනයනය ඉහළ යාම හරහා ඩොලරයේ අගය යළි ඉහළ යා හැකි බව මුල්‍ය විශ්ලේෂකයින් අවධාරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(Source: Ada Derana, NewsWire)

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

  • OMODA E5 2026

    SUV

    රු 20.9M - 21.5M

  • GWM Haval Jolion 2025

    SUV

    රු 12.6M - 13.5M

  • Perodua Myvi 2025

    Hatchback

    රු 9M - 12M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!