මෙරට ප්‍රථම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනයේ නිල online සහකරු ලෙස CarsGuide පත්වෙයි

time
මිනිත්තු 1 කියවීම
feature image

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය , ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව Asia Exhibition ආයතනය සමග ප්‍රථම වතාවට ඉදිරිපත් කරන (EV Motor Show 2024)විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය ජුනි 28,29 හා 30 දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානමින් පවතිනවා.

වෙළඳ කුටි 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දායකතත්වයෙන් මෙම ප්‍රදර්ශනය හා එක් වීමට සුදානමින් පසුවනවා.

පළමුවරට පැවැත්වෙන මෙම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා ikman විසින් බලගන්වන MotorGuide නිල online සහකරු ලෙස සිය ශක්තිය ලබා දෙනවා. MotorGuide යනු ikman විසින් බලගන්වන මෝටර් රථ review, news සහ tips සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල වේදිකාවයි.

දින තුන පුරා එම ප්‍රදර්ශණයේ සුවිශේෂි අවස්ථා සජීවීව ආවරණය කරමින් අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔබට සමීප කරවීමටත් මේ වනවිට සියලු කටයුතු සුදානමින් පවතිනවා.

මෙම ප්‍රදර්ශනය ගැනුම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව සමඟින් ජාත්‍යන්තර සහ දේශීය යන දෙඅංශයෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ඉහළම සැපයුම්කරුවන් එකට එකතු කරන සුවිශේෂී වේදිකාවක් බවට පත්ව අවසන්. විශිෂ්ටත්වය සහ සාර්ථකත්වය සඳහා වූ විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය, ඔබ නොදුටු විද්‍යුත්මෝටර් රථ රැසක් දැකබලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔබට හිමිවනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!