වාහනවල වායු විමෝචනය මැනීම විධිමත් කිරීමට අවධානය

Nipuna Marasinghe
time
මිනිත්තු 1 කියවීම
feature image

කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක් පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා,

"කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් අහිතකර තත්ත්වයකට පත්වෙලා. වාහනවලින් පිටවෙන දුම තමයි මේකට සියයට 60ක 70ක දායකත්වයක් දරන්නේ. පාරේ වාහනයක් දුම දාගෙන යනවා නම් මහජනතාවට පුළුවන් ඒකේ ෆොටෝ එකක් අපිට වට්ස්ඇප් කරන්න. ඒ වගේම අපි ලංකාවේ සියලුම පොලීසි එකතු කරගෙන වට්ස්ඇප් ගෘෘප් එකක් හදනවා. ඒ හරහා පාරේ දකින ඕනෑම වාහනයක අංකය විතරක් අපිට ඇති. තහනම් නියෝග අරගෙන කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව මේක පාලනය කරන්න අමාරුයි. ඉදිරියේදී පරීක්ෂණ කටයුතුත් වැඩිදියුණු කරනවා।"

සමාන පුවත්

  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!