Ford Gaming-Inspired Transit Trail Van එකක් එළිදක්වයි

time
මිනිත්තු 2 කියවීම
feature image

Games play කරන්න කවුද අකමැති? හැබැයි van එකක් gaming room එකක් වෙලා තියෙනවා මීට කලින් දැකලා තියෙනවද?

Ford ආයතනය විසින් Transit Trail Van එකේ special "Gamer Van" version එකක් නිෂ්පාදනය කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ van එක ඇතුළේ couch එකක්, desk එකක් වගේම gaming equipment රාශියක් අන්තර්ගත වෙනවා.

ඉතින් අද MotorGuide අපි ඔබට කියන්නේ Ford Gaming-Inspired Transit Trail Van එක ගැනයි.

අපි ඕනේ තරම් දැකලා තියෙනවා off-roading යන්න, camping කරන්නම design කරපු van. ඉතින් ඒ van ඇතුළේ bedroom, bathroom සහ kitchen එකක් පවා තියෙනවා. හැබැයි Ford ආයතනය වෙනස්ම සැළසුම් කිහිපයක් එක්ක special-edition Transit Trail van එකක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා තියෙනවා. මේ "Gamer Van" එක ඇතුළේ gaming desk එකක්, couch එකක්, reactive cloud ceiling එකක් වගේම external gaming stations අපිට බලා ගන්න පුලුවන් වෙනවා.

Ford ආයතනයට අනුව නම් ඔබට අවශ්‍ය කරන ඕනෙම gaming සහ streaming equipment මේ රථය තුළ ඇතුළත් වෙනවා. ඒ අනුව gaming PC එකක්, PlayStation 5, Xbox Series S, headphones සහ controllers ලබා දීලා ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙටියෙන්ම කිව්වොත් මේ Gamer Van එක lifted Transit van එකක් විදිහටත් හඳුන්වන්න පුලුවන්. මෙහිදී අපිට widened track එක, lifted suspension, all-terrain tires සහ standard all-wheel drive එකක් දැකගන්න පුලුවන්. මේ හැම Trail van එකක්ම Ford turbocharged 3.5-liter V-6 engine එකකින් තමයි බල ගැන්වෙන්නේ. එමඟින් 310 horsepower සහ 410 torque එකක් ලබා දෙනවා.

ඉතින් මේ තමයි Ford ආයතනය මගින් එළිදැක්වීමට නියමිත Ford Gaming-Inspired Transit Trail Van රථයේ කතාව.

මේ van එක පිළිබදව වගේම වාහන ලෝකයේ අලුත්ම තොරතුරු MotorGuide අපි ඉදිරියේදීත් රැගෙන ඒමට සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!