රාත්‍රී කාලයේදී රථවාහන දඩ ගෙවිය හැකි ස්ථාන සඳහන් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

time
මිනිත්තු 2 කියවීම
feature image

රාත්‍රී කාලයේදී රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුව පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

පහත දක්වා ඇති තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත්‍රිකා සඳහා මුදල් ගෙවීමේ පහසුකම සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

තැපැල් කාර්යාලය වේලාවන්
වේයන්ගොඩ තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
කොළඹ ගුවන් තොටුපල තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
රත්නපුර තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
කෑගල්ල තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
ගාල්ල තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
අම්බලන්ගොඩ තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
ගම්පොල තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
නාවලපිටිය තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
මහනුවර තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
කුරුණෑගල තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
මහව තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
පොල්ගහවෙල තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
අනුරාධපුර තැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
මඩකලපුවතැපැල් කාර්යාලය රාත්‍රී සේවාවාර සහිත
මීගමුව තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
ජාඇල තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
මිරීගම තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
කැළණිය තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
රාගම තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
වත්තල තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
ගම්පහ තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
නුවර එළිය තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
හිඟුරක්ගොඩ තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
කිළිනොච්චි තැපැල් කාර්යාලය 19.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
ඇල්ල තැපැල් කාර්යාලය 19.45 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
බදුල්ල තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
හපුතලේ තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
පේරාදෙණිය තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
පොළොන්නරුව තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
යාපනය තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
වවුනියාව තැපැල් කාර්යාලය 20.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
ගල්ගමුව තැපැල් කාර්යාලය 20.30 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය 21.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
මාතලේ තැපැල් කාර්යාලය 21.00 පැය තෙක් දඩ පත්‍රිකා භාරගනු ලැබේ.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Riddara RD6 Horizon Pro 2025

    Pickup

    රු 15.2M - 18.4M

  • MG4 EV 2026

    Hatchback

    රු 15M - 18M

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!