Insurance Institute For Highway Safety (IIHS) වෙතින් පිරිනමන ඉහළම safety award එක BMW X3 දිනා ගනී

time
මිනිත්තු 2 කියවීම
feature image

අපි හැමෝම වාහනයක් ගන්නේ සැප පහසුවට වගේම ආරක්ෂාකාරීව ගමන් කරන්න. මොකද මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි වාහනයක් ගන්න කලින් බලන ලොකුම point එකක් තමයි safety එක. ඉතින් ලෝකයේ safety side එකේ ඉහළින්ම තියෙන vehicle එකක් තමයි 2023 BMW X3 කියන මධ්‍යම ප්‍රමාණයේ සුඛෝපභෝගී SUV vehicle එක. මේ vehicle එක Insurance Institute For Highway Safety කියන ආයතනයෙන් TOP SAFETY PICK+ සම්මානය ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අද MotorGuide weekly news තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

අද අපි කතා කරන 2023 TOP SAFETY PICK+ සඳහා සුදුසුකම් ලැබීමට නම් driver-side small overlap front, passenger-side small overlap front, original moderate overlap front සහ updated side tests වලින් හොඳ rate එකක් ලබා ගන්න ඕනේ. ඒ වගේම හොඳ headlights පද්ධතියක් තිබීමත් අනිවාර්යයි.

ඒ වගේම රාත්‍රී සහ දිවා කාලයේදී වාහනයේ සිටින මගීන් මෙන්ම පාරේ ගමන් කරන අනෙකුත් පුද්ගලයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන front crash prevention system එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.

නමුත් පහළ මට්ටමේ TOP SAFETY PICK+ සම්මානය සඳහා අවශ්‍ය වෙන්නේ updated side test එක සහ daytime pedestrian test එක සමත් වීම පමණයි. ඉතින් MotorGuide අපි අද කතා කරපු 2023 BMW X3 vehicle එකට TOP SAFETY PICK+ plus සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.

ඔබත් සැප පහසුව වගේම ඉහළ ආරක්ෂාවක් බලන කෙනෙක් නම් දෙපාරක් හිතන්නේ නැතුව ගන්න පුලුවන් වාහනයක් තමයි 2023 BMW X3 කියන්නේ. ඉතින් MotorGuide සමඟ සිටින ඔබට ඉදිරියේදීත් මේ වගේම අලුත්ම විස්තර රැගෙන එන්න අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!