ඔයාගේ කාර් එක හෝ 4X4 Illegally Modified ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනේ පොතේ සඳහන්ව තියෙන ආකාරයටම ඔබේ වාහනේ පාට සහ රෝද ප්‍රමාණය (Tyre Size) තිබිය යුතුය.ඒ වගෙම ටයර් වාහනේන් එළියට පැන නොතිබිය යුතුය.

ඊට පස්සේ 1988 අගෝස්තු 6 ගැසට් පත්‍රිකාව මඟින් වාහනේ එන්ජිමකින් පිටවන වායු මගින් නගන හඬ සැහෙන තරම් දුරට අඩුකිරීම ප්‍රමාණවත් වුවද මෙයට සයිලන්සරයෙන් හෝ පිටත කුටිරයක් හෝ වෙනත් උපක්‍රමයක් යොදවා තිබිය යුතුය.

මෙතන ප්‍රශනේ පිටවන ශබ්දයේ නිර්දේශිත උපරිම අගයන් dB නොතිබීමයි.

හැමෝටම ප්‍රශ්නයක් වුණ ඉෂ්ඨ රූප නිතීය වෙන 1989 ජුනි 30 සංශෝධනය වෙලා තියෙන්නේ.

ඉතින් මෙතන කියන්නේ වාහනේ ප්‍රධාන ලාම්පු දෙකෙන් ඉදිරියට නෙරා එන ගැටිම් වළක්වන්නත්,ලෝහ රාමුවක් හෝ ඉෂ්ඨ රූපයක් වාහනේ සවි කිරීම හෝ ගෙන නොයා යුතුය

හැබැයි මේ වගේ සවිකිරීම් හේතුකොටගෙන දේපල හෝ පුද්ගලයෙකුට හානියක් නොවන බවත් වාහනේට කාර්මික වශයෙන් අත්‍යාවශය බවත් පොලිස්පති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විමසීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට සෑහේ නම් ඔහු විසින් අනුමැතිය ලබා ගත හැකිය.

ඒ වගේම ඉෂ්ඨ රූපයක් වාහනයේ බොනට්ටුවේ සිට ඉහළට අඟල් 5කට වඩා උස වේ නම් බොනට්ටුවේ සවි කිරීම හෝ ගෙන යාම නොකල යුතුය.වාමුවාව සහ පසුපස වැසුම වැසෙන පරිදි සවි කර නොහැක.

අන්තිමේට 1906 05 16 නියෝගයෙන් සටහන් කර තිබෙනවා මෝටර් රථ කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව මෝටර් රථ විධිවිධාන යටතේ වාහන සලකුණු සහ නිෂ්පාදන සලකුණු හැරෙන්න වෙනත් කිසිම සලකුණු කරනු නොලැබිය යුතුය

ඉතින් මෙවන් ලොකු ගැටලුකාරී තත්වයක් යටතේ හැම‌ෝටම කරන්න පුලුවන් දේ ඔයාගේ Car Community එකත් එක්ක එකතු වෙලා මේ Awareness එක දෙන එක. මොකද දැනුවත් වීමෙන් අපි හැමෝටම එකතුව යම් අඩුපාඩු හරිගස්වමින් නිතීය නිවැරදි කිරීමට ඉල්ලා සිටිය හැක.

https://www.youtube.com/watch?v=1d35OPkyE_Q

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!