Mazda CX-70 2024 දී එක්සත් ජනපදයට

time
මිනිත්තු 2 කියවීම
feature image

Mazda ආයතනය විසින් අලුත් two-row mid-size SUV රථයක් ලබන වසරේදී එක්සත් ජනපදයේ එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. මෙම CX-70 කියන රථය, CX-90 රථයත් සමඟ එකම platform එකක් මත පදනම්ව මෙම වසරේදී තමයි එළිදැක්වීමට නියමිතව තිබුණේ. ඉතින් අද MotorGuide weekly news තුළින් අපි ඔබට ගෙන එන්නේ ලබන වසරේ එළිදැක්වීමට නියමිත Mazda CX-70 රථය පිළිබඳවයි.

මේ වන විට Mazda ආයතනය විසින් three-row CX-90 SUV රථය launch කර තිබෙනවා. අද අපි කතා කරන CX-70 රථය two-row mid-size crossover එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් CX-70 රථය මෙම වසරේ අවසානය වන විට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත් Mazda හි උතුරු ඇමරිකානු ප්‍රධාන විධායක නිලධාරී Tom Donnelly මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ මෙම නව මාදිලිය 2024 දී launch කිරීමට නියමිත බවයි.

CX-70 රථයට CX-90 ට වඩා කෙටි wheelbase ඇති නමුත් එකම longitudinal-engine platform එකක් තමයි භාවිතා කර තිබෙන්නේ. CX-70 රථය hybrid powertrain එකකින් බලගැන්වෙන බව තමයි දැනට මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ. CX-90 PHEV 2.5-liter inline-four gasoline engine එකක් භාවිතා කරන අතර CX-90's turbocharged 3.3-liter inline-six engine එකකින් තමයි බලගැන්වෙන්නේ. මෙහිදී trim level එක අනුව 280 hp හෝ 340 hp බලයක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඉතින් මේ සියලු ලක්ෂණ CX-70 රථයේද ඇතුළත් විය යුතු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Mazda CX-70 පිළිබඳ වැඩි විස්තර නිසැකවම ඉදිරි මාස කිහිපය තුළ MotorGuide සමඟ රැදී සිටින ඔබට ලබා දෙන්න අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!