Toyota Yaris මෝටර් රථ 7,000 කට වඩා වැඩි ගණනක් නැවත කැඳවයි

time
මිනිත්තු 1 කියවීම
feature image

Toyota Yaris කියන vehicle එක market එකට එන්නේ 1999 වර්ෂයේදී. ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ වාහනයක් විදිහට අපිට Toyota Yaris හඳුන්වන්න පුලුවන්. ඉතින් අද MotorGuide weekly news තුළින් අපි ඔබට අරගෙන එන්නේ Toyota Yaris මෝටර් රථ හිමිකරුවන්ට මුහුණ දීමට සිදු වුණු ඇබැද්දියක් ගැනයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට Toyota Yaris වර්ගයේ මෝටර් රථ 7,000කට වඩා වැඩි ගණනක් නැවත කැඳවීමට එම සමාගම තීරණය කරලා තියෙනවා. මේ ආකාරයට නැවත කැඳවීමට තීරණය කරලා තියෙන්නේ 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ Hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක්.

එම මාදිලි ලෙස Ascent Sport 1.5L Petrol Auto Hatch සහ Ascent Sport 1.5L Petrol Manual Hatch හඳුන්වන්න පුලුවන්. මේ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇති වූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් තමයි මෙලෙස එම රථ යළි කැඳවා තිබෙන්නේ.

Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටී නම් එම රථ පරීක්ෂාකර ගැනීමක් සිදුකර ගත යුතු බවයි. ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7,633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!