Clean Sri Lanka යටතේ රථවාහන සඳහා විශේෂ මෙහෙයුමක්

time
මිනිත්තු 2 කියවීම
feature image

ලංකාවේ වාහන වෙනස්කිරීම් සම්බන්ධව කතා කරන කොට ඇත්තේ සැබවින්ම බොඳ වු චිත්‍රයකි. මෙයට හේතුව නීති රාමුව තුල යම් යම් නිර්නායක ඉඟිකොට තිබුණද නිශ්චිත වශයෙන් එය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීමයි

වාහනයක් අයිතිකරුගේ අවශ්‍යතාවය මත පුද්ගලීකරණය කර ගැනීම අයිතියක් යැයි අපි විශ්වාස කරමු.නමුත් අනෙකුත් මෝටර් රථ ධාවනයන් පදිකයින් හා මගීන් හට හිරිහැර නොවන පරිදි කිරීම ආනිවාර්ය කරුණකි.

ගෙවුණු මාස කිහිපය තුල රථවාහන අනතුරු අධික වීම දකින්ට ලැබුණා. ඒ අතර ධාවනයට නුසුදුසු බස් රථයක් කොතගාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට මරු කැදවමින් බදුල්ල ප්‍රදේශයේ සිදුවු අනතුර වගේම හැටන් හි රියදුරුගේ නොසැලකිලිමත්කමින් බස්රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වීම. මෙහි හානිය වැඩි වීමට හේතුවක් ලෙස අනවසර වෙනස් කිරීම් විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.

ඉහත සිද්ධීන් පදනම් කරගනිමින් රථවාහන ආරක්ෂාව සැලැස්වීමට 2025.01.02 දින සිට සියලුම පොලිස් බලප්‍රදේශ තුල දිනකට පැය 2 බැගින් මෙහෙයුම් 2ක් සිදුකිරීම සඳහා රථවාහන ස්ථානාධිපතිවරුන් හට උපදෙස් දී ඇත. මෙම වැටලීම් තුලින් වාහන ධාවන තත්ව පරික්ෂාව

  • වර්ණ වෙනස් කිරීම්
  • නිමි නිමි දැල්වෙන විවිධ වර්ණ සහිති සවිකර ඇති විදුලි පහන් සෙයා බැලීම
  • විවිධ නලා භාවිතය
  • විවිධ චිත්‍ර, මෝස්තර හා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය
  • නීතිවිරෝධි සවි කිරීම් නිර්මාණ වෙනස් කිරීම්

ඉහත සියල්ල විමර්ශනයට භාජනය වන බව නිවේදනය කොට ඇත.ඔබගේ වාහනයෙන් ඉහත කාරණා පිළිඹිබු වන ලෙස වෙනස් කිරීම් සිදු කර ඇත්නම් එය නෛතික රාමුව තුළ කරගන්නා ලෙසත් නෛතික නොවන සියලු වෙනස්කම් ඉවත් කරගැනීමට කටයුතු කරගන්නා ලෙසත් MotorGuide අපි ඉතා ගෞරවයෙන් ඔබට දන්වා සිටිමු.

සුරක්ෂිත ධාවන පරිසරයක් තුලින් වඩාත් දියුණු ප්‍රවාහන පද්ධතියක් රට තුළ ඇති කිරීමට සියලු දෙනා කැපවෙමු යන්න අපගේ ප්‍රාර්ථනනයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!