2025 Toyota Camry අලුත් වෙන ලකුණු

time
මිනිත්තු 2 කියවීම
feature image

Toyota ආයතනය Camry sedan වල redesign කරපු version එකක් සඳහා සූදානම් වෙයි

Photos වල prototype එක හරියටම අදුරගන්න බැරි වුණත්, හුරුපුරුදු හැඩය සමඟ අලුත් පෙනුමක්

AWD hybrid configuration ඇතුළුව, Toyota අලුත් powertrains කිහිපයක්

වාහන වලට ආදරේ කරන ඔයාට MotorGuide අද අපි අරගෙන ආවේ අලුත්ම අලුත් news එකක්. ජාත්‍යන්තර පැපරාසි ඡායාරූප වලට අනුව Toyota ආයතනය Camry sedan වල redesign කරපු version එකක් හදන්න සූදානම් වෙනවා කියලා තහවුරු වෙනවා. ඉතින් අද අපි බලමු 2025 දී Toyota Camry අලුත් වෙන්නේ කොහොමද කියලා.

අලුත් Toyota Camry modal එක market එකට එන්නේ 2018 අවුරුද්දේ. ඉතින් 2025 වෙනකොට, වාර්ෂිකව වැඩියෙන්ම අලෙවි වන mid-size sedan රථය වෙන Toyota Camry රථයේ අලුත් version එකක් අරගෙන එන්න Toyota සමාගම තීරණය කරලා තියෙනවා. මේ තීරණය තහවුරු කරන හොඳම සාක්ෂිය තමයි 2025 Toyota Camry prototype එකේ පැපරාසි ඡායාරූප.

නිකුත් වුණ ඡායාරූප වල දකින්න ලැබෙන three-box sedan shape එකට අනුව නම් අලුත් Toyota Camry රැඩිකල් redesigned එකක් විදියට නම් පෙන්නේ නැහැ. හැබැයි මේ updated Camry vehicle එක sedan segment එක ඇතුළේ තරඟකාරීව තබා ගැනීමට හොඳින් වැඩිදියුණු කළ interior එකක් සහ අලුත් engine options කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා කියලා අපිට හිතන්න පුලුවන්.

Corolla රථ පවා දැන් AWD Hybrid models වලින් නිෂ්පාදනය කරනවා. ඒ නිසා අලුත් Toyota Camry model එකේ wheel-drive hybrid setup එකකින් එන බව තමයි සඳහන් වෙන්නේ. Toyota සමාගම Camry සමඟ hybrid තාක්ෂණය ඔස්සේ පමණක් යාමට තීරණය කරනවා නම්, 203-hp 2.5-liter inline-four අඩු trim levels සඳහා ගෙන යාමට වැඩි ඉඩකඩක් තියෙනවා.

දැනටමත් Camry රථයේ interior update එක කල් ඉකුත් වෙලා තියෙන්නේ. Toyota අලුත්ම infotainment software එක standard equipment සමඟ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම දැනට තියෙන Camry රථයේ අඟල් 7.0 ක Display එකක් සහ optional අඟල් 9.0 display එකක් තමයි තියෙන්නේ. හැබැයි අලුත්ම Toyota model වල අඟල් 12.3 display තියෙන නිසා Camry රථයටද එවැනි display එකක්ම ලබා දීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.

අලුත්ම Toyota Camry රථය Nightshade පෙනුම සහ TRD performance model එකක් එක්ක LE, SE, XSE, සහ XLE trim levels එයි කියලා අපිට හිතන්න පුලුවන්. මෙහි මූලික මිල $27,415 ක් විදියට තමයි දැනට ගණන් බලලා තියෙන්නේ.

මේක තමයි 2025 Toyota Camry අලුත් වෙන විදිය. මේ අලුත් Toyota Camry රථය වෙළඳ පොළට නිකුත් වෙන දවස නම් අපිට හරියටම කියන්න බැහැ. හැබැයි 2023 අග භාගයේදී debut එකක් විදියට අලුත්ම Toyota Camry රථය අපිට දැකගන්න පුලුවන් වෙයි. මේ ගැන අලුත් updates ආව ගමන් ඔයාට අරගෙන එන්න MotorGuide අපි අමතක කරන්නේ නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!