සංචාරක අංශයේ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා වාහන 1,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව සුදානමින්

time
මිනිත්තු 1 කියවීම
feature image

සංචාරකයින් සඳහා ලබාදෙන ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා බස්රථ සහ වෑන් රථ 1000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජනාවට අනුව, විශේෂ බදු සහනයක් නොමැතිව, ආසන 6-15 වෑන් රථ, මෙන්ම ආසන 16-30 (කුඩා) බස් රථ සහ ආසන 30-45 (විශාල) බස්රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

සංචාරක ප්‍රවාහනය සඳහා කර්මාන්තයේ නියැලෙන වාහන වසර 6කට වඩා භාවිත නොකළ යුතු බව සංචාරක කර්මාන්තයේ සිරිතක් ලෙස සැලකුවද එම කර්මාන්තයේ යෙදෙන වාහනවල තත්ත්වය සතුටුදායක නොවන බව පෙනී යන බව රජය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එය වැඩිදුරටත් සඳහන් කළේ වාහන සීමා කිරීම සහ අත්‍යවශ්‍ය අමතර කොටස් සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පැරණි වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අපකීර්තීයට පත්ව ඇති බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය සලකා බලා කර්මාන්තය නඟා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශ්‍යතාවය රජය විසින් පිළිගෙන මෙම තීරණ්‍ය එළඹ තිබෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!