රජය වාහන ආනයන (import) සීමා ඉවත් කිරීමට අදහස් කරයි

time
මිනිත්තු 1 කියවීම
feature image

බදු එකතු කිරීම ඉහළ නැංවීම සඳහා රජය වාහන ආනයනය යළි ආරම්භ කිරීමට ඉදිරියේදී අදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඔහු අවධාරණය කළේ මෝටර් රථ ආනයනය සඳහා වන සියලුම ගෙවීම් අදාළ ආනයනය සිදුවන රට තුළදීම අවසන් කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට ආදාළ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

බදු ලැබීම් වැඩි කිරීම සහ විනිමය සුරක්ෂිත කිරීම පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කරමින් පවතින බවත්, ඊට අදාළ යෝජනාව ඇතුළත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා පවසනවා.

වාහන 600කට අධික ප්‍රමාණයක් සහ තවත් භාණ්ඩ රැසක් විවිධ නීතිමය ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් රේගුව විසින් රඳවාගෙන තිබෙන බවත් ඉදිරියේදී විවිධ නීතිමය ගැටළු හේතුවෙන් රේගුව තුළ පවතින භාණ්ඩ අධිකරණ කටයුතු අතරතුර ඇප මත මුදා හැරීමට හැකි වන පරිදි රේගු ආඥාපනත වෙනස් කරන බවද ඔහු සඳහන් කළා.

2015 සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට වාහන මිලියන 2.49කට (2,498,714) ආනයනය කර තිබෙනවා. රටවල් 68කින් සමාගම් 100ක් යටතේ මෙම ආනයනය කර ඇති අතර, මෙම කාලය තුළ ආනයනය කරන ලද වාහනවල වටිනාකම රු. බිලියන 1331.51 ක් වූ අතර වසර පහ තුළ රජය විසින් රැස් කරන ලද බදු ආදායම රු. බිලියන 991.12 ක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!