Tesla Cybertruck එකේ Interior Photos Leak වෙයි

time
මිනිත්තු 1 කියවීම
feature image

අලුත්ම Tesla Cybertruck රථයේ photos දෙකක් leak වෙලා තියෙනවා

එම photos වල squared-off steering wheel, familiar center screen, සහ nondescript dashboard එක දැකගන්න පුලුවන්

ළඟදීම නිෂ්පාදනය කරන බව වාර්තා වෙලා තිබුණත් මේ වන තෙක්ම Tesla Cybertruck එකේ Interior look එක මොන වගේද කියලා අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. Elon Musk මේ Cybertruck එක ගැන ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළේ 2019 අවුරුද්දේදී. ඉතින් අවුරුදු 4කට පස්සේ Cybertruck එකේ Interior look එක මොන වගේද කියලා බලාගන්න අවස්තාව ලැබිලා තියෙනවා.

පළමු ඡායාරූපය අරගෙන තියෙන්නේ driver's point of view එකෙන්. මෙතනදී අපිට සාමාන්‍ය රවුම් හැඩති සුක්කානම වෙනුවට octagonal steering wheel එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මෙහිදී අපිට turn signal stalk බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට capacitive buttons තමයි තියෙන්නේ.

Model 3 සහ Model Y වල මෙන්, Cybertruck රථයට traditional gauge cluster එකක් නැහැ. අනෙකුත් සියලුම ටෙස්ලා රථ වල වගේම Cybertruck රථයේද controls වලින් ගොඩක්, center touchscreen එකේ තමයි තියෙන්නේ.

ඒ වගේම center console එක Cybertruck රථයේ general theme එකට හොඳට ගැලපෙනවා. විශේෂම දේ තමයි center console එක හරහා third jump seat එකක් create කරගන්න පුලුවන් කියලා ප්‍රකාශයක් තිබ්බත් leaks වුණ photos වල නම් ඒ වගේ දෙයක් බලාගන්න ලැබෙන්නේ නැහැ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!