2025 Toyota Camry රථයේ Teaser image එකක් එළියට

time
මිනිත්තු 2 කියවීම
feature image

2025 Toyota Camry රථයේ Teaser image එකක් Toyota ආයතනය විසින් එළිදක්වලා තිබෙනවා. මෙම image එකේ දැක්වෙන්නේ Toyota Prius design එකට සමාන lightning signature එකක් සහිත සෙඩාන් රථයක ඉදිරිපස කොටස.

ඉතින් Current-generation Camry එක 2018 දී එළිදැක්වූ අතර ළඟදීම අපිට අලුත් Toyota Camry රථයක් බලා ගන්න අවස්ථාව ලැබෙයි. අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ 2025 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත Toyota Camry රථය පිළිබඳවයි.

Toyota ආයතනය නිකුත් කර තිබෙන Teaser image එකට අනුවම අලුත්ම Toyota Camry එක සෙඩාන් රථයක් විය හැකිබවයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ. ඉතින් මේ විදිහට නිකුත් කරමු image එක next-gen Camry එක බවට තහවුරු කරන්න තවත් සාක්ෂියක් තිබෙනවා. ඒ තමයි 2023 වසර මුලදී Toyota sedan prototype testing එකක් spy photographersලට හසු වී තිබීම. නමුත් මේ පිළිබඳව කිසිම කෙනෙක් නිශ්චිත තොරතුරක් තවමත් වාර්තා කරලා නම් නැහැ.

හැබැයි පසුගිය මාසයේ, Toyota හි YouTube account එකේ අහම්බෙන් පළ කරන ලද වීඩියෝවකින් අලුත් Camry රථය විය හැකි යැයි සිතන ඉඟියක් නම් පළ වුණා. මේ වීඩියෝවේ තිබූ රතු පැහැති මෝටර් රථයේ අනෙකුත් new Toyota models සිහිපත් කරන side detailing සහ Prius, Toyota Crown වගේ රථ වල facial details දැකගන්න හැකියාව තිබුණා. නමුත් ඒ video එක දැනට YouTube account එකෙන් ඉවත් කර තිබෙනවා. පසුවToyota සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කරලා තිබුණේ මෙය අත්වැරදීමක් බවත්, video එකේ තිබුණේ නව Camry රථය නොවන බවයි.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් MotorguideGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!