Toyota සමාගමේ DAIHATSU මෝටර් රථ නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

time
මිනිත්තු 1 කියවීම
feature image

Daihatsu Motor සිය මාදිලිවලට බලපාන ආරක්ෂිත පරීක්ෂණ වංචාවක් හේතුවෙන් සියලුම දේශීය නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවා ඇති බව පසුගියදා නිවේදනය කළා.

කෝපන් මිනි වාහනය එකලස් කිරීම සඳහා වගකිව යුතු ඔසාකා ප්‍රාන්තයේ පිහිටා ඇති අවසන් කර්මාන්ත ශාලාව ඉකුත් අඟහරුවාදා සිය මෙහෙයුම් නතර කරන ලදී.ඒ අනුව ජපානය තුළ කර්මාන්තශාලා සේවකයින් 9,000 ක් පමණ සිටින සමාගම එහි ගෘහස්ථ කර්මාන්ත ශාලා හතරමෙ නිෂ්පාද මෙලෙස අත්හිටවු බවයි Daihatsu නිලධාරීන් විදසේ මාධ්‍ය වෙත පවසන්නේ.දේශීය නිෂ්පාදනය නැවත ආරම්භ කළ හැක්කේ කවදාද යන්න පිළිබඳව නිශ්චිතව තක්සේරු කිරීමට පවා නොහැකි වී බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

2016 වසරේ සිට Toyota හි අනුබද්ධ සමාගමක් වන Daihatsu ජපානයේ දිනකට මෝටර් රථ 4,000ක් නිෂ්පාදනය කරන අතර පසුගිය වර්ෂය තුළ පමණක් ඒකක 870,000ක් පමණ නිෂ්පාදනය කර තිබෙනවා.

ජපානයේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කරන ලද වැටලීමකින් පසුව, තෙවන පාර්ශවීය පරීක්ෂණයකින් ආකෘති 64 ක් පුරා ගැටළු 174 ක් අනාවරණය වූ අතර, ආරක්ෂක රෙගුලාසි වලට අනුකූල වීම පිළිබඳ මෙහිදි ගැටලු මතුව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

විමර්ශනය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ එයාර් බෑග් පාලන ඒකක කෙරෙහි වන අතර, කඩා වැටීම් පරීක්ෂණ ඒකක සහ පාරිභෝගික වාහනවල ස්ථාපනය කර ඇති ඒවා අතර විෂමතා එහිදී නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගත්බවයි සමාගම පවසන්නේ.

(Source : CNN , Newswire)

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!