"Elektrateq" - තවත් මෙරට දේශීය නිෂ්පාදන වාහනයක් එළිදකී

time
මිනිත්තු 1 කියවීම
feature image

ශ්‍රී ලාංකේය තාක්ෂණික සමාගමක් වන Vega Innovation, “Elektrateq” නමින් නව විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දී ඇත. මෙය “ETX” ලෙස නම් කර තිබෙනවා.

සාම්ප්‍රදායික ත්‍රිරෝද රථ මෙන් නොව, “Elektrateq” බහුකාර්ය උපයෝගිතා ලබා දෙයි, දෛනික සවාරියක්, කුඩා ව්‍යාපාරික වාහනයක්, භාණ්ඩ ප්‍රවාහනයක් හෝ ටැක්සියක් ලෙස සේවය කරයි. එහි අභ්‍යන්තරය ඉතා සුවපහසුව සහ උසස් තාක්‍ෂණය එකතු කරමින් නිර්මාණය කර ඇත.

එය පැයකින් 80% ක බැටරි ධාරිතාවකට ළඟා විය හැකි ඉක්මන් ආරෝපණ පද්ධතියක් ඇත. එහි වහලයට සවි කර ඇති සූර්ය පැනලයෙන් බල ගැන්විය හැකි පරිදි නිර්මාණය කර ඇත.

2025 වන විට විදුලි ත්‍රිරෝද රථ සඳහා වෙළඳපොළ ඩොලර් බිලියන 30.12 ට සමාන වනු ඇත. 2027 වන විට එය ඩොලර් බිලියන 32.65 දක්වා ළඟා විය හැකිය. ලොව පුරා සෑම දිනකම ටුක්-ටුක් වල ගමන් කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගත් විට, එය වඩාත් වැදගත් විය හැකියි නිසා මෙම නිෂ්පාදනය ඉදිරියෙදී වෙළඳපලට හදුන්වා දීමට කටයුතු කරන බවයි Vega Innovations ආයතනය අයත් CodeGen International සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සදහන් කරන්නේ.

මීට පෙර ඔවුන් දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය නිෂ්පාදනය කළ අතර පසුගිය දිනෙක එය භාවිතයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද අවසරය හිමි වුණා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Riddara RD6 Horizon Pro 2025

    Pickup

    රු 15.2M - 18.4M

  • MG4 EV 2026

    Hatchback

    රු 15M - 18M

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!