



3+
Audi Q2 2018 සමාලෝචනය
එන්ජින් ධාරිතාව
999cc
බලය
190hp
ව්‍යවර්ථය
200Nm
වේගය
175 kmph
සම්ප්‍රේෂණය
6-speed MT
ධාවක වර්ගය
Front Wheel Drive (FWD)
මිල පරාසය
රු 16M - 18M
දළ විශ්ලේෂණය
Luxury වාහනයක් ගන්න ඉන්න අයට මේ වාහනය වැදගත් වෙයි. Audiහි SUV පෙළගැස්මේ කුඩාම SUV එක විදිහට තමයි Q2 2018 වාහනය හදුන්වන්නේ.ආකර්ෂණීය හුරුබුහුටි පෙනුමක් තමයි මේ වාහනෙට තියෙන්නේ.Boxy style විදිහට තමයි අපිට පෙන්නේ. Audi badge එක ආකර්ෂණයක් එන විදිට හරිමැද mount කරලා තියෙද්දී වාහනෙට අමුතුම elegant look ඇවිල්ලා තියෙනවා.
තව පෙන්වන්න
ඉහළම විශේෂාංග
වාසි
අවාසි
විශේෂඥ මතය
Audi Q2 2018 මාදිලිය, 2.0 TFSI version එක යටතේ හඳුන්වා දුන් ඉහළම මාදිලිවලින් එකකි. එහි ආරක්ෂාව (safety) සහ සුවපහසුව (comfort) මේ සඳහා ප්‍රධාන හේතුවයි. තවද, කාර්යසාධනය (performance), පෙනුම (outlook) සහ ගුණාත්මකභාවය (quality) අතින්, Audi Q2 2018 රථය සුපිරි සුඛෝපභෝගී වාහනයක් ලෙස වර්ගීකරණය කළ හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස, design එකෙන් පිරිසිදු පන්තියක් සහ අලංකාරයක් විදහාපාන සුඛෝපභෝගී වාහනයක් සොයන ඕනෑම අයෙකුට Audi Q2 2018 කදිම තේරීමකි
තව පෙන්වන්න
Exterior Design
Audi Q2 රථයේ ආකර්ශනීය ලාංඡනය සහ significant boxy style, එය BMW X2 සහ Mercedes GLA වැනි එකම පන්තියේ අනෙකුත් තරඟකරුවන්ගෙන් වෙනස් කරයි. Audi Q2 රථයේ ground clearance mm 144ක් වන අතර, එය compact SUV රථයක් සඳහා අපේක්ෂිත ප්‍රමාණයට වඩා තරමක් අඩුය.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality
නිතර අසනු ලබන ප්‍රශ්න
What is the engine displacement of Audi Q2 2018?
The engine capacity of the Audi Q2 2018 is 999 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Audi Q2 2018 produce?
What type of transmission and drive system does the Audi Q2 2018 have?
What is the top speed of the Audi Q2 2018?
What is the body type of the Audi Q2 2018?