රූපය
 රූපය
 රූපය
 රූපය
1+

Toyota Corona 1997 සමාලෝචනය

රු 2.8M - 3.6M

එන්ජින් ධාරිතාව

බලය

ව්‍යවර්ථය

සම්ප්‍රේෂණය

4-speed AT

ධාවක වර්ගය

Front Wheel Drive (FWD)

දළ විශ්ලේෂණය

අපි හැමෝම වාහන වලට කැමති අය. අපගෙන් සමහරක් පැරණි මෝටර් රථවලට උමතු වී ඇත - අපෙන් පැරණි මෝටර් රථ රසවිඳින සහ ආදරය කරන අය. ඉතින්, අපි තීරණය කළා ‘පරණ’ විස්තරයට ගැලපෙන වාහනයක් ගැන කතා කරන්න. Toyota Corona යනු ජපාන මෝටර් රථ නිෂ්පාදකයා වන Toyota විසින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථයයි. 1957 සිට 2001 දක්වා මේ Toyota Corona පරම්පරා එකොළහක් තිබුණා..
තව පෙන්වන්න
plus icon
pros

වාසි

AC පාලක පහසුවෙන් හැසිරවිය හැකි වීම
රියදුරු මැදිරියේ සහ මගී මැදිරියේ හොඳ legroom එකක් තිබීම
ඉහළ ආරක්ෂාව
අඩු ඉඩකදී හැරවීමට පහසු වීම
රිය පැදවීමේදී හොඳ දෘශ්‍යතාවක් ලබා දීම
cons

අවාසි

මගී මැදිරියේ තිදෙනෙකු සිටින විට තදබදයක් දැනීම
කුඩා boot space එකක් තිබීම
Transmission ගැටළු
ඉන්ධන පද්ධති ගැටළු
Exhaust පද්ධති ගැටළු

රියදුරු අත්දැකීම

3.5
out of 5

ඉහත සඳහන් කරුණු අනුව, මෙම තක්සේරුව පැරණි මෝටර් රථ වලට ප්‍රිය කරන පුද්ගලයන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. වසර ගණනක් පැරණි වුවද, Toyota Corona රථය එහි අඩු ඉන්ධන පරිභෝජනය හේතුවෙන් මුදලට විශිෂ්ට වටිනාකමක් ලබා දෙන වාහනයක් ලෙස සැලකිය හැකිය. මෙම සියලු තොරතුරු සමඟින්, අපගේ MotorGuide විශේෂඥයින් විසින් Toyota Corona රථයට 10 න් 8.2 ක සමස්ත ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.
තව පෙන්වන්න
plus icon
Exterior Design
ඉදිරිපසින් windshield wipers දෙකක්, windshield washers දෙකක් සහ fog lamps තියෙනවා. පැත්තේ body-coloured side mirrors සහ door handles අපිට දැකගන්න පුළුවන්. ඉදිරිපස රෝද වලට ventilated disk brakes භාවිතා කරන අතර, පිටුපස රෝද වලට leading trailing drum brakes භාවිතා කරනවා. ඒකේ දිග මිලිමීටර් 4600 වෙනවා.වාහනයේ පිටිපස්ස ගැන කතා කරනකොට, windshield එකේ defoggers තියෙනවා. හැබැයි, windshield wiper එකක් නම් නෑ. Tailgate එකේ මැද Toyota symbol දැකගන්න පුළුවන්. antenna වහලය මත සවි කරලා තියෙනවා.Toyota Corona එක sedan එකක් නිසා, සාමාන්‍ය ground clearance මිලිමීටර් 165 විය යුතුයි. හැබැයි, මේ වාහනයේ ground clearance එක නිෂ්පාදකයන් විසින් දක්වා ඇත්තේ මිලිමීටර් 145 ලෙසයි. boot ගැන කතා කරනකොට, Toyota Corona එකේ ධාරිතාව ලීටර් 490ක් වෙනවා. කලින් පරම්පරාවල වෙනත් කාර් වලට සාපේක්ෂව මේක තරමක් විශාල boot space එකක් වෙනවා.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality

නිතර අසනු ලබන ප්‍රශ්න

What is the engine displacement of Toyota Corona 1997?
The engine capacity of the Toyota Corona 1997 is 1998 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Toyota Corona 1997 produce?
What type of transmission and drive system does the Toyota Corona 1997 have?
What is the top speed of the Toyota Corona 1997?
What is the body type of the Toyota Corona 1997?

Toyota Corona 1997 පරිශීලක ශ්‍රේණිගත කිරීම් සහ සමාලෝචන

තවත් Toyota Corona 1997 සමාලෝචන ගවේෂණය කරන්න

  • Toyota Corona 1997 සමාලෝචනය

    Saloon & Sedan

    රු 2.8M - 3.6M

තවත්Toyota මෝටර් රථ සමාලෝචන ගවේෂණය කරන්න

  • Toyota Sienta Hybrid 2026

    MPV

    රු 16.5M - 18.9M

  • Toyota Crown Sport Z HEV 2025

    Crossover

    රු 51M - 55M

  • Toyota Pixis Epoch 2025

    Hatchback

    රු 7M - 8M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Toyota Hilux Travo Overland Plus 2025

    Pickup

    රු 27.5M - 30M

  • Toyota Noah 2025

    MPV

    රු 24M - 32M

  • Toyota Urban Cruiser Hyryder 2025

    Compact SUV

    රු 18M - 24M

  • Toyota Aqua GR Sport 2024

    Hatchback

    රු 11.5M - 15.5M

  • Toyota Fortuner 2024

    SUV

    රු 48M - 65M

  • Toyota Land Cruiser Prado 300 2025

    SUV

    රු 65M - 97M

  • Toyota Raize 2025

    Compact SUV

    රු 12M - 14.5M

ඉහළම ශ්‍රේණිගත කළ මෝටර් රථ

  • Honda Step Wagon 2024

    Hatchback

    රු 23M - 29M

  • Toyota Alphard 2025

    MPV

    රු 60M - 80M

  • Nissan Aura 2023

    Hatchback

    රු 13M - 14.5M

  • Hyundai Santa Fe Calligraphy 2025

    SUV

    රු 35.5M - 38M

  • BMW X1 xDrive25e M Sport 2024

    Compact SUV

    රු 43M - 49.5M

  • Mercedes-Benz E200 2023

    Sedan

    රු 45M - 54M

  • Toyota Land Cruiser Prado 300 2025

    SUV

    රු 65M - 97M

  • BYD M6 2024

    MPV

    රු 14M - 17M

  • Volkswagen Taigun Topline 2026

    Compact SUV

    රු 12.7M - 14.1M

  • BYD Sealion 6 2025

    Compact SUV

    රු 21M - 25M

  • Toyota Fortuner 2024

    SUV

    රු 48M - 65M

  • BAIC X55 II BEIJING 2025

    Compact SUV

    රු 15M - 17.7M

hero

විනාඩි 2කින් ikman හි ඔබේ මෝටර් රථ දැන්වීම පළ කරන්න!