Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි

time
මිනිත්තු 2 කියවීම
feature image

ඔබ දන්නවද? වාහනයක් මාර්ගයේ drive කරන්න නම්, ලේඛන තුනක් තියෙන්න ඕනේ. ඒ තමයි, Income License එක, driving license එක සහ motor insurance එක. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නොමැති වාහනයක් මාර්ගයේ ධාවනය කිරීම නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා මඟ නොහැර ඔබේ වාහනයත් Insurance කර ගන්න. හැබැයි වාහනය Insurance කිරීමෙන් වාසි වගේම අවාසි කිහිපයකුත් ඔබට අත් විඳින්න සිද්ධ වෙනවා. අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ, Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි ගැන.

Motor Insurance කියන්නේ මොකක්ද?

තම වාහනය සොරකම් කිරීම හෝ වාහනයට සිදු වන අලාභ හානියක් හේතුවෙන්, ඔබට යම් මූල්‍ය පාඩුවක් සිදු වෙන්න පුළුවන්. එවැනි පාඩුවක් සිදු වීම වැළැක්වීම සඳහා වාහන හිමියන් වෙනුවෙන් නිර්මාණය කර ඇති විශේෂ රක්ෂණ ඔප්පුවක් තමයි, Motor Insurance කියන්නේ. ඔබ ළඟ තියෙන්නේ, Motor Bike එකක් වුණත්, ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්න වාහනයක් වුණත්, පෞද්ගලික වාහනයක් වුණත්, ඔබට Insurance එකක් ලබා ගන්න පුළුවන්.

Insurance එකක් දැමීමේදී සැළකිලිමත් වෙන්නේ මොනවා ගැනද?

  • Market value එකට අඩුවෙන් හෝ වැඩියෙන් රක්ෂණාවරණයක් ලබා ගන්න එපා. මේකට හේතුව තමයි, අනතුරකදී හානි පූරණය කරන්නේ, market value එකට පමණක් වීම.
  • වාහනය යොදා ගන්නා කාර්යය අනුව රක්ෂණය කරන්න. මඟී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුද්ගලික පරිහරණය වැනි විවිධ කරුණු සඳහා වාහන භාවිතා කරන නිසා, ඊට ගැළපෙන රක්ෂණාවරණයක් ලබා ගන්න ඕනේ.
  • රක්ෂණය ආරම්භ වූ දින සිට, දින 60 ක් තුළ සම්පූර්ණ රක්ෂණ වාරිකය ගෙවිය යුතු බවට ඔබ, රක්ෂණ සමාගම හා එකඟ වී ඇති අවස්ථාවක නම්, ඒ විදියටම ගෙවීම කරන්න. නැත්නම්, දැනුම් දීමකින් තොරව ඔබේ රක්ෂණ ඔප්පුව cancel වෙන්න පුළුවන්.

Insurance එකෙන් ලැබෙන වාසි මොනවාද?

  • හදිසි අනතුරු වලට එරෙහි ආවරණය
  • ස්වභාවික විපත් වලට එරෙහි ආවරණය
  • සොරකමකදී හෝ එකම රක්ෂණ සමාගමක් සමඟ බහුවිධ රක්ෂණ හිමි කර ගැනීමේදී, premium discount ලබා දීම
  • තම කැමැත්ත ඇතිව ඔබේ වාහනය drive කරන වෙනත් අයෙකුට ආවරණය දීර්ඝ කිරීම සඳහා ප්‍රතිපාදන

Insurance එකෙන් ලැබෙන අවාසි මොනවාද?

  • Claim bonus නොමැති වීම
  • ප්‍රතිපත්ති පත්‍රිකා වල සඳහන් වන අඩු කිරීම් ඇතුළත් වීම
  • Electrical හෝ mechanical breakdown සඳහා ආවරණය නොවීම
  • රක්ෂණ හිමිකරු හැර වෙනත් අයෙකු විසින් වාහනය drive කරන විට, හදිසි අනතුරක් සිදු වුවහොත් ආවරණයක් ලබා නොදීම
  • Contract එකෙන් පිටත කිසිදු claim එකක් සඳහා ආවරණය නොවීම

මේ තමයි ඔබේ වාහනයට Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි. නමුත් මොන අවාසිය තිබුණත්, වාහනයට Insurance එකක් තිබීම, safety ride එකක් සඳහා ඔබට මඟ පාදනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ වාහනයත් Insurance කර ගන්න. ඒ වගේම මතක ඇතුව Insurance එක expire වුණාට පස්සේ ඒක අලුත් කර ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!