වාහන සීස් කිරීමට අදාළ කල්බදු නීතිය ගැන දැනුවත් වෙමු

time
මිනිත්තු 3 කියවීම
feature image

ලීසිං වාරිකයක් ගෙව්වේ නැති කෙනෙක් ගේ වාහනයක් වාරික නොගෙවීම නිසා cheese කිරීම කරනවා. ඉතින් ඒකට අදාළ නීතියට තමයි කල්බදු නීතිය කියන්නේ. මේ පනතට අනුකූලව තමයි ලිසිං සම්බන්ධව අදාළ නීතිමය තත්ත්වයන් දක්වලා තියෙන්නේ. ලීස් එකක් ගන්න කෙනාට වගේම ඒ ලීස් එක දෙන කෙනාටත් අදාළ නීතිමය තත්ත්වයන් වගේම ඒ ඒ අයගේ යුතුකම් මොනවද වගකීම් මොනවද, අයිතිවාසිකම් මොනවද කියලා මේ කල්බදු නීතියේ දක්වලා තියෙනවා. ඉතින් අද Motorguide අපි කතා කරන්නේ වාහන seize කිරීමට අදාළ කල්බදු නීතිය ගැන.

කල්බදු නීතිය කියන්නේ මොකක්ද ?

කල්බදු නීතිය කියන්නේ ආර්ථික වටිනාකමකින් යුත් භාණ්ඩයක් කල්බදු නීතිය යටතේ ගැණුම්කරු ගාව තියාගන්න හදන ගිවිසුමක්. මේක ගැන වාහනයකට අදාළ කරලා කතා කළොත් කල්බදු මුල්‍ය පහසුකමක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම් ගැන ඒ වගේම ඒ ඒ කෙනාට තියෙන යුතුකම්, වගකීම් මොනවද කියලා මේ කල්බදු නීතියේ දක්වලා තියෙනවා.

කල්බදු මුල්‍ය පහසුකමක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම්

  • ඔයාට ඕනේ වාහනය ඔයාටම තෝරගන්න පුළුවන්.
  • බදු කොන්දේසි ආයතනය විසින් සැරින් සැරේ වෙනස් කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්.
  • තමාට කැමති ආයතනයක් තෝරගන්න පුළුවන්.

ලීසිං company එකට කල්බදු නීතිය සම්බන්ධව තිබෙන අයිතිවාසිකම්

  • අදාළ භාණ්ඩයේ නඩත්තුව නිසි පරිදි කරගෙන යනවද කියලා බලන්න පුළුවන්.
  • වාරික ගෙවන්න නැත්නම් ඒ අදාළ වාහනය ආයතනයට පවරගන්න පුළුවන්.

වාරික ගෙවීම පැහැර හැරියොත් මොකද වෙන්නේ ?

ඔයා ලීසිං එකේ වාරික හරියට ගෙවන්නේ නැත්නම් ලීසිං company එකට පුළුවන් ලීසිං ගිවිසුම අවලංගු කරලා අදාළ වාහනය ආයතනයට පවරගන්න. ඒ කියන්නේ ඔයා වාහනයක් ලීස් එකට අරන් පාවිච්චි කරනවා. හැබැයි ඔයා වාරික ටික හරියට ගෙවාගෙන යන්නේ නැත්නම් ලීසිං company එකට පුළුවන් ඔයාගෙන් වාහනය ආපහු ගන්න.

කොහොමද වාහනය ගන්න පුළුවන් වෙන්නේ ?

ඔයා වාරික හරියට ගෙවලා නැත්නම් තමයි අදාළ ලීසිං ආයතනයට ඔයාගේ වාහනය ආපහු ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකට පියවර කිහිපයක් තියෙනවා. ඒ තමයි,

  • වාරික ගෙවන්න කියලා දැන්වීමක් ගැණුම්කරුට යවන්න ඕනේ.
  • ඊට පස්සේ ගිවිසුම අහෝසි කරන්න පුළුවන්.
  • වාහනය ආපහු ගන්න පුළුවන්.

ඒ ලීසිං එක අරන් තියෙන ගැණුම්කරු වාහනය දෙන්න ලෑස්තියි නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිඟ වාරික තිබ්බත් ගැණුම්කරු වාහනය දෙන්න ලෑස්ති නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ගැණුම්කරු කැමැත්තෙන් company එකට වාහනය බාර දෙන්නේ නැත්නම් company එකට ඒ සඳහා ගන්න පුළුවන් පියවර තියෙනවා. ඒ තමයි,

  • දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න පුළුවන්.
  • වාහනය ආපහු ගන්න අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්.

මෙතැනදී ගැණුම්කරුට අධිකරණයට ඇවිත් හේතු දක්වන්න පුළුවන්. හැබැයි ගැණුම්කරු හේතු දැක්වුවේ නැති වුණොත් අධිකරණයෙන් අතුරු නියෝගය ස්ථිර කරනවා. ඒ වගේම තමයි ගැණුම්කරු සාධාරණ හේතුවක් දැක්වුවොත් අධිකරණය මඟින් ඒ නියෝගය අහෝසි කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ලීසිං company එකේ වැරදි නිසා මේ දේ වුනා නම් ඒ දේත් අධිකරණයට කියන්න පුළුවන්.

මෙන්න මේ විදිහට තමයි කල්බදු නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයාලා කල්බදු නීතිය ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් Motorguide අපි කිව්ව කරුණු වලින් ඔයාලා දැනුවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!