අතේ තියෙන මුදලට වාහනයක් ගමු

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔයා වාහනයක් ගන්න කැමති කෙනෙක්ද? ඔව්. වාහනයක් ගන්න අකමැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් වාහනයේ ගාණයි අතේ තියෙන මුදලයි බලනකොට නම් වාහනයක් ගන්න එක හීනයක් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඔයත් වාහන ගණන් වැඩි නිසා වාහනයක් ගන්න විදිහක් නැහැ කියලා දුකෙන් ඉන්න කෙනෙක්ද? ඒ දුක ලේසියෙන්ම නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් MotorGuide අපි අද ඔයාට කියන්නේ අතේ තියෙන මුදලට වාහනයක් ගන්නේ කොහොමද කියලා.

වාහනයක් ගන්න පුළුවන් ක්‍රම

අපේ අතේ වාහනයක් ගන්න තරම් සල්ලි නැත්නම් අපිට කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා.

Loan එකක් ලබාගෙන

අපේ අතේ වාහනයක් ගන්න සල්ලි නැත්නම් අපිට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි loan එකක් අරගෙන වාහනය ගන්න එක. මේ විදිහට loan එකක් අරගෙන වාහනයක් ගන්න එක නම් ගොඩක් අමාරු වැඩක්. මොකද මේ කාලේ හැටියට බැංකුවකින් loan එකක් ගන්න විවිධ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ වගේම ගොඩක් රස්තියාදු වෙන්නත් සිදු වෙනවා. ඔයා කැමතිනම් මේ ක්‍රමෙන් වුණත් වාහනයක් අරගන්න පුළුවන්.

Finance එකක් මඟින්

අපේ අතේ සල්ලි නැත්නම් අපිට ගන්න කරන්න පුළුවන් දෙවන ක්‍රමය තමයි වාහනය finance කරලා ලබා ගැනීම. මේ ක්‍රමේ තමයි දැනට ගොඩක් අය සිදු කරන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් finance එකක් ගෙවලා ඉවර කරන්න වසර 5ක් 6ක් වගේ කාලයක් ලබා දෙනවා. හැබැයි අපි finance ගෙවලා ඉවර වෙනකොට වාහනයේ ගාණට වඩා වැඩි මුදලක් අපිට ගෙවන්න සිදු වෙනවා. වාහනයේ ගාණට වඩා වැඩියෙන් වියදම් වුණත් මේ ක්‍රමේ තමයි වාහනයක් ගන්න හොඳම ක්‍රමය.

ගැළපෙන finance company එක තෝරා ගන්න

මෙතනදි හොඳ finance company එකක් තෝරාගන්න එක ගොඩාක් වැදගත්. වාහනය finance කරලා ගත්තට ඒ මුදල අදාළ company එකට නැවත ගෙවන්න ඕනේ. ඒ නිසා එකට හරිම finance company එක තෝරාගන්න ඕනේ. ඒකට ඔබට අයිතිය තියෙනවා. අදාළ finance company එක තෝරා ගන්නකොට වැදගත් වෙන කරුණු තියෙනවා. ඒ තමයි

  • පොලී අනුපාතය
  • ලබා දෙන service එක
  • අවශ්‍ය කරන අවම ලියකියවිලි ප්‍රමාණය

අපි දැන් බලමු අතේ තියෙන මුදලෙන් වාහනයක් ගන්න කරන්න ඕනේ දෙවල් කියලා.

stable income එකක්

අපිට මොන දේ කරන්නත් job එකක් තියෙන්න ඕනේ. වාහනය අරගෙන finance ගෙවන්න නම් අපිට ගැළපෙන හොඳ job එකක් හොයාගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා ඔයා හොඳ ව්‍යාපාර කටයුත්තක් හරි සිදු කරන්න ඕනේ. කොහොමත් ඔයා වාහනයක් finance කරලා ගන්න ගියාමත් ඔයා කරන job එක ගැන ඔවුන් හොයලා බලනවා. ඔයාට finance ගෙවන්න පුළුවන් තරම් job එකක් නැත්නම් ඔවුන් ඔයාට වාහනය ලබා දෙන්නේ නැහැ. මේක තමයි වාහනයක් ගන්න අපි කරන්න ඕනේ පළවෙනි පියවර. ඔයා loan එකක් අරගෙන වාහනයක් ගන්න ගියත් finance කරලා වාහනයක් ගන්න ගියත් මේ දෙවාල් අනිවාර්යෙන් ආවශ්‍ය වෙනවා.

ලියකියවිලි

ඔයා වාහනය අරගෙන finance ආයතනයකට ගියාම ඒකෙන් ඔයාට business registration එකක් තියෙනවද කියල බලනවා. ඒක නිසා ඔයා finance කරලා වාහනයක් ගන්නවා නම් අනිවාර්යෙන් business registration එකක් සිදු කරලා තියෙන්න ඕනේ. ඔයා business එකක් සිදු කරන්නේ වාහනය ලබා ගත්තට පස්සේ නම් ඔයා සිදු කරන්න බලාපොරොත්තු වෙන business එකට හරි ඔයා business registration එකක් හදා ගන්න ඕනේ. මීට අමතරව අපි වාහනයක් finance කරනකොට ඉදිරිපත් කරන්න ඕනේ තවත් ලියකියවිලි කිහිපයක් තියෙනවා.

  • ජාතික හැදුනුම්පත
  • වලංගු රියදුරු බලපත්‍රය නැත්නම් වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • පදිංචිය සහතික කිරීමට ග්‍රාම සේවක සහතිකය
  • ගෙවූ විදුලි බිල් පතක් හෝ ජල බිල් පතක්

ඔයාගේ ආදායම

ඔයා වාහනයක් finance කරලා හරි loan එකක් හරි අරන් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාට සිදු වෙනවා අනිවාර්යෙන් current account එකක් හදා ගන්න. වාහනය finance කරලා නම් ගන්නේ ඔයාට Service Account එකක් වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඔයා වාහනය ගන්න loan එකක් නම් ගන්නේ ඒකට අනිවාර්යෙන්ම current account එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඔයා current account එක ඉදිරිපත් කළාට පස්සේ මාස තුනක හෝ හයක කාලය තුළ ගණුදෙණු වෙන විදිහ බලනවා.

මේ දේවල් හරියටම සිදු වුණාට පස්සේ ඔයාට පුළුවන් වෙනවා වාහනයක් අරගන්න. ඊට පස්සේ ඔයා නියමිත කාලයේදී වාරික ටික ගෙවලා ඔයාගෙම වාහනයක් කරනන්න පුළුවන්.

මේ තමයි අතේ තියෙන මුදල් වලින් වාහනයක් ගන්න ක්‍රම. මේ දේවල් ගැන ඔයාට හරියට අවබෝධයක් තිබුණේ නැහැ නේද? සමහර විට ඔයාට වාරික ගෙවා ගන්න බැරි වෙයි කියලා බයෙන් ඉන්න ඇති. ඔයාට බයවෙන්න දෙයක් නැහැ. මොකද ඔයාට ස්ථීර රැකියාවක් තියෙනවා නම් ඔයාට ඒ වාරික ලේසියෙන්ම නියමිත කාලයේදී ගෙවා ගන්න පුළුවන්

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!