Leasing වාරිකයක් ලේසියෙන්ම හදාගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම හීනය මොකක්ද? අපි හැමෝටම විවිධ හීන තියෙනවා.

මේ හීන අතරින් ගොඩක් දෙනෙක්ට තියෙන හීනයක් තමයි වාහනයක් කියලා කියන්නේ. හැබැයි අද කාලේ හැටියට වාහන හීනය සැබෑ කරගන්න එක ටිකක් අමාරුයි. ඒ වුණත් අපි ණය වෙලා හරි අපේ හීන සැබෑ කරගන්න පෙළඹෙනවා. මෙතනදී වාහනයක් ගන්නකොට ගොඩක් දෙනෙක් භාවිතා කරන ක්‍රමයක් තමයි leasing කරලා වාහනයක් ගන්න එක. ඒ නිසාම MotorGuide අපි හිතුවා leasing වාරිකයක් ලේසියෙන්ම හදාගන්න විදිහ ගැන ඔබව දැනුවත් කරන්න.

Leasing වාරිකය හදමු

අපි දැන් බලමු කොහොමද leasing වාරිකයක් හදාගන්නේ කියලා. මෙතනදී මුලින්ම කරන්න ඕනේ දේ තමයි අදාළ මූල්‍ය ආයතනයෙන් පොළී අනුපාතය අහගන්න එක. මේ විදිහට පොලී අනුපාතය අහන එක ඔයාගේ අයිතියක් නිසා සමාගම විසින් කිසිම ප්‍රශ්න නැතුව ඔබට පිළිතුරු දෙන්න බැඳිලා ඉන්නවා. දැන් අපි බලමු කොහොමද වාරිකය හදන්නේ කියලා. උදාහරණයක් විදිහට ලක්ෂ 5ක මුදලක් ගන්නවා. මෙතනදී ලීසිං එක ගන්න අවුරුදු ගාන සහ ආයතනයේ පොළී අනුපාතය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ.

මේ වෙනකොට වාරික හදන්න පුළුවන් apps සහ online sites ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ලීසිං එකේ ප්‍රමාණය, අවුරුදු ගණන සහ පොළී අනුපාතය ඇතුළත් කරලා ලීසිං වාරිකය පිළිබඳව හොඳ අදහසක් ලබා ගන්න.

Leasing සමාගමක් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

  • ලීසිං ආයතනය ගැන අතීත තොරතුරු හොයලා බලන්න
  • මහ බැංකුවේ ලියාපදිංචි කළ ආයතනයක් බව තහවුරු කරගන්න
  • පොලී අනුපාතය ගැන සැළකිලිමත් වෙන්න
  • අමතර ගාස්තු හා සැඟවුණු ගාස්තු ඇත්දැයි බලන්න
  • කල්බදු පනත යටතේ ලියාපදිංචි සමාගමක්ද යන්න තහවුරු කරගන්න

මෝටර් රථයක් ලීසිං කිරීමේ වාසි

  • සම්පූර්ණ මුදල නොගෙවා වාහනය භාවිතා කිරීමට ලැබීම
  • ඉක්මනින්ම අලුත් වාහනයකට මාරු වීමේ හැකියාව
  • අදායමට match වෙන විදිහේ හොඳ මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාව

මෝටර් රථයක් ලීසිං කිරීමේ අවාසි

  • ස්ථිර ආදායම් මාර්ගයක් නැත්නම් ලීසිං සමාගමක් හරහා ඔබට මෝටර් රථයක් ලීසිං කිරීමට අවසර හිමි වෙන්නේ නැහැ
  • Gap insurance එකක් ගන්න වෙනවා
  • මෝටර් රථයේ modifications සීමා වෙනවා
  • අඛණ්ඩව වාරිකය ගෙවන්න ඕනේ
  • වාහනයේ net price එකට අමතරව මුදලක් ගෙවීමට සිදු වෙනවා

ගෙවීම් පැහැර හරිනලද වාහනයක් ‍සිය භාරයට ගැනීමට ලීසිං ආයතනයට පවතින හැකියාව

කල්බදු ලබාගත් අය දිගින් දිගටම අදාළ වාරික ගෙවීම පැහැරහැර තිබුණත් ලීසිං ආයතනයකට එක වර එම වාහනය අත්පත්කර ගැනීමට නීතිමය අවසරයක් නැහැ. නමුත් වාහනයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව පියවර කිහිපයක් අනුගමනය කළ යුතු බව කල්බදු මූල්‍යකරණ පනතෙ දැක්වෙනවා.

කල්බදු ලබා ගෙන වාරික ගෙවීමට අපොහොසත්ව ඇති එවැනි වාහනයක් මාර්ගයේ ගමන් කරමින් තිබියදී මඟහරස්කොට හෝ වෙන යම් අවස්ථාවක දී හෝ අපහසුතාවට පත්කොට, බියවද්දා ලබා ගැනීමේ හැකියාව පනත මඟින් ලීසිං ආයතන වෙත ලබා දී නැහැ.

ඉතින් මේ විදිහට තමයි ලීසිං සමාගමක් වාරිකය හදන්නේ. නමුත් මෙතනදී සමහර ආයතන සැඟවුණු ගාස්තු වගේ දේවල් එකතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්නත් අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!