වාහන ලියාපදිංචි කිරීම ගැන හරියටම දැනුවත්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපේ රටේ තියෙන එක ගැටළුවක් තමයි වාහන ලියාපදිංචිය කියන දේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව නිත්‍යානුකූලව drive කරන්න වගේම ළඟ තියාගන්න බැහැ. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය ලියාපදිංචි කර ගැනීම අනිවාර්ය දෙයක්. අපි පාරේ යනකොට එක එක විදිහේ numbers තියෙන number plates දකිනවා. ඒ වගේම තමයි එකම වාහනයෙත් වෙනස් number plate තියෙනවා. ඉතින් ඔයාලට ඒ ඇයි කියලා තේරුම් ගන්න බැහැ නේද? ඉතින් අද Motorguide අපි කියන්නේ වාහනයක් කොහොමද හරියටම ලියාපදිංචි කරගන්නේ කියලා.

Number plate මඟින් පෙන්නුම් කරන්නේ කුමක්ද ?

New law passed to not integrate province in number plate

වාහනයක UP කියලා number plate එකක් තියෙනවා නම් ඒ ඌව පළාත, WP කියලා number plate එකක් තියෙනවා නම් ඒ බස්නාහිර පළාත. ඉතින් අන්න ඒ විදිහට පළාත් 9යටම අදාළව english letters දෙකක් යොදා ගැනීම වාහන ලියාපදිංචියෙදී සිදු කරනවා. ඒත් කාලයත් එක්කම දකින්න තියෙන දෙයක් තමයි වාහන පළාත් අතර හුවමාරු වෙනකොට අනවශ්‍ය මුදලක් වැය වෙන එක. ඒ කියන්නේ WP කියලා number plate එකක් තියෙන වාහනයක් ඌව පළාත සඳහා අරගෙන ඇවිල්ලා ඌව පළාතේ UP කියලා ලියාපදිංචි කරලා තියෙනකොට දුම් සහතිකය ලබා ගන්න අපහසු වෙනවා. ඉතින් number plate මඟින් වෙන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත පෙන්නුම් කරන එක.

ලියාපදිංචි අංකය යනු ?

වාහනයක් හඳුනාගැනීමේ වැදගත්ම දෙයක් වෙන්නේ වාහනයේ ලියාපදිංචි අංකය. අපි ඕනේ කෙනෙක් හඳුනාගන්න නමක් භාවිතා කරනවා වගේ තමයි මේ වාහනයේ ලියාපදිංචි අංකය කියන දේත්. ඉතින් වාහනයේ ලියාපදිංචි අංකය තමයි ඒ වාහනයේ තනි අනන්‍ය අංකය වෙන්නේ.

ලියාපදිංචියට අදාළ නීති රීති

මෝටර් රථ ලියාපදිංචියට අදාළ වැදගත් නීති රීති දැක්වෙන්නේ මෝටර් රථ වාහන පනතේ පලවෙනි කොටසේ. එම පනතට අනුව ලියාපදිංචි නොකළ වාහනයක් සන්තකයේ තබා ගැනීම වරදක් වෙනවා. ඒත් විකිණීම සඳහා වාහන තියාගන්න එක වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වාහන ප්‍රවාහන කරනවා නම් යම් අංකයක් ලබා ගන්න වෙනවා. ඒ අංකය තාවකාලිව ලබා දෙන අංකයක්. ඉතින් ඒ වගේ number plates රතු වර්ණයෙන් තමයි දකින්න පුළුවන්.

වාහනයක් ලියාපදිංචි කරන්න කලින් අංකයක් භාවිතා කරන්න ඕනෙද ?

යම් වාහනයක් ලියාපදිංචිය සඳහා මෝටර් රථ කොමසාරිස්ට බාර දීලා තියෙනවා නම්, ඒ බාර දීලා තියෙන කාලය තුළ ලියාපදිංචිය ලැබෙන තෙක් මෝටර් රථ කොමසාරිස්වරයාගෙන් අංකයක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවට ගෙන්වන ලද වාහනයක් රේගුවේ ඉඳලා යම් යම් පරික්ෂාවන්ට ගෙනියනකොට අංකයක් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

වාහනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?

ඔයා මෝටර් රථයක් ලියාපදිංචි කරනකොට ඒකට අදාළ ආකෘති පත්‍රය පුරවලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට බාර දෙන්න ඕනේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව ළඟ තියාගන්න එක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත ඉදිරිපත් කරලා ලියාපදිංචි කරගන්න ඕනේ.

වාහනය ලියාපදිංචි කළා කියලා දැනගන්න ලැබෙන ලියකියවිලි මොනවාද ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් වාහනයක් ලියාපදිංචි කිරීමට අදාළ ලේඛනයක් දෙනවා. ඉස්සර නම් වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ දුන්නේ පොතක්. දැන් වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ ලැබෙන්නේ කොළයක්. වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ ලැබෙන කොළය හඳුන්වන්නේ වාහනයේ CR එක කියලා. ඉතින් මේ CR එකෙන් තමයි ඔයාගේ වාහනය ලියාපදිංචි කළා කියලා දැනගන්නේ. ඒකේ හරියට වාහනේ බාර wheel size එක class එක update වෙනවද කියලා ආනිවාර්යෙන්ම බැලිය යුතුමයි. මොකද සමහර වාහන, වාහන ඛාණ්ඩ එක්ක overlap වෙනවා.

මේ විදිහට තමයි වාහනයක් ලියාපදිංචි කිරීම සිදු වෙන්නේ. ඉතින් වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව ළඟ තියාගන්න එක නීතියෙන් දඬුවම් ලබන්න පුළුවන් වරදක්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!