රක්ෂණ සමාගම් වන්දි නොදෙන හේතු

time
මිනිත්තු 2 කියවීම
feature image

අද ලෝකයේ දියුණුවත් එක්ක වාහනය භාවිතය වැඩි වෙලා තියෙනවා. සමහර අවස්ථා වලදී අපි මොන තරම් පරිස්සමින් වාහන drive කළත් අනතුරු සිදු වෙන්න තියෙන අවධානම වැඩියි. මේ හේතූන් නිසා වාහනයක් මහා මාර්ගයේ ධාවනය කරන්න නම් අනිවාර්යයෙන්ම, වාහනය රක්ෂණය කරලා තියෙන්නම ඕනේ. ඒක මාර්ගයේ ගමන් කරන මඟීන්ට මෙන්ම වාහනයේ අයිතිකරුටත් ලොකු පහසුවක්. නමුත් සමහර අවස්ථා වලදී රක්ෂණ සමාගම් විසින් වාහනයක් අනතුරට ලක් වුණාම වන්දි ලබා දීම මඟ හරිනවා. ඉතින් ඒ නිසා MotorGuide අපි අද හිතුවා රක්ෂණ සමාගම් වන්දි නොදෙන හේතු පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

රක්ෂණයක නීතිමය පැතිකඩ

යම් රක්ෂණ ආවරණයක් රක්ෂණය වන පුද්ගලයා සහ රක්ෂණය වන ප්‍රමාණය අනුව තමයි එහි ප්‍රතිලාභ තීරණය වෙන්නේ. වාහනයක් සම්පූර්ණයෙන්ම රක්ෂණය කළ පසු එයින් ලැබෙන වන්දිය සහ එහි වගකීම පැවරෙන්නේ පූර්ණ රක්ෂණය කළ පුද්ගලයාට සහ රක්ෂණය ආයතනයටයි. හැබැයි තුන්වෙනි පාර්ශ්වයකට කුමක් හෝ සිදු වුණොත් වැදගත් වෙන්නේ රක්ෂණය ලබන්න සුදුසු ආකාරයෙන්ද අනතුර සිදු වෙලා තියෙන්නේ කියන එක.

රක්ෂණය අහිමි වෙන අවස්ථා

  • බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම
  • රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය පැදවීම
  • රක්ෂණය කල් පැන තිබීම
  • බීමත්ව රිය පැදවීම
  • ආදායම් බලපත්‍රය නොමැති වීම

අනතුර සිදු වුණේ තුන්වෙනි පාර්ශවයට නම්

තුන්වෙනි පාර්ශවයට රක්ෂණාවරණයක් තිබුණේ නැහැ කියලා වන්දි ලබා ගැනීමට කිසිම අවස්ථාවක පසුබට වෙන්න හොඳ නැහැ. තමන්ගේ කාලය සහ මුදල් වැය වෙනවා කියා තමන්ට පාරේදී යම් පුද්ගලයෙක් නිසා අනතුරක් සිදු වුවහොත් වන්දි ලබා ගැනීම අතපසු කිරීම අනුවණ ක්‍රියාවක්. ඒ නිසා ඔබට අනතුර සිදු කළ පුද්ගලයාට රක්ෂණාවරණයක් තිබුණේ නැති වුණත්, ඔබට පුලුවන් පුද්ගලිකව වන්දි ලබා ගන්න.

වන්දි ඉල්ලීමක් සිදු කළ හැකි කාල සීමාව

රථ වාහන අනතුරකදී මූලිකවම නඩුව පැවරෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට. සිදු වූ අනතුරට අදාළව රියදුරාට දඩුවම් නියම කිරීම, දඩයක් නියම කිරීම හෝ සිරගත කිරීම සිදු වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය හරහායි. නමුත් අනතුර නිසා අගතියට පත්වුණු පුද්ගලයා වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරිය යුත්තේ සිවිල් අධිකරණයකයි.

එවැනි අවස්ථාවක රථ වාහන අනතුර සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුකරය විභාග වෙන විට රක්ෂණ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් නඩුව සිවිල් අධිකරණයක පවරන්න ඔබට පුලුවන් අනතුර සිදු වූ දවසේ සිට වසර දෙකක කාල සීමාව ඇතුළත පමණයි.

අනතුරට ලක් වූ තුන්වන පාර්ශවයට වන්දි ලබා ගැනීමේදී අවශ්‍ය ලිපි ලේඛණ

  • අදාළ වරදේ අයිතිකරුගේ ලිපිනයන්
  • වාහනයේ අයිතිකරුගේ ලිපිනයන්
  • අයිතිකරුවන් පිළිබඳව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සහතිකය
  • අනතුර හේතුවෙන් ඔබට ගෙවීමට සිදු වන වියදම් ලැයිස්තුවක්

ඉතින් මේ හේතු නිසා තමයි රක්ෂණ සමාගම් වන්දි නොදෙන්නේ. MotorGuide අපි හිතනවා ඔබ අද රක්ෂණ වන්දි පිළිබඳව බොහෝ දේවල් දැනගන්න ඇති කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!