ලීසිං තියෙන වාහනයක් විකුණන හරිම විදිහ

time
මිනිත්තු 2 කියවීම
feature image

අපිට විවිධ අවස්ථාවලදී හදිස්සි මුදල් අවශ්‍යතා මතු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාට වාහනය විකුණන්න සිදු වෙනවා. ඉතින් ඔයාගේ වාහනය ලීසිං කරපු වාහනයක් කියලා හිතන්නකෝ. ඒ වගේ ලීසිං කරපු වාහනයක් කොහොමද හරියටම විකුණන්නේ. අද Motorguide තුළින් අපි කතා කරන්නේ ඔයාගේ වාහනයට ලීසිං වාරිකයක් තියෙනව නම් ඒ වාහනය හරියටම විකුණන්නේ කොහොමද කියලා.

ලීසිං කරපු වාහනයක් විකුණනකොට වාසි කාටද ?

ලීසිං කරපු වාහනයක් ගන්න කෙනාට වාසියක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? ලීසිං කරපු වාහනයක් ගන්නකොට මුලින්ම ගෙවන්න තියෙන්නේ පොඩි මුදලක් නිසා. ඊට පස්සේ ඉතුරු වාරික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ලීසිං කරපු වාහනයක සම්පුර්ණ අයිතිය තියෙන්නේ ලීසිං company එකට. ඒ ඇරුනම ලීසිං කරපු වාහනයක අයිතිය ගණුම්කරුට පැවරෙන්නේ වාරික ටික ගෙවලා ඉවර වුණාම. ඒ වගේම finance company එකෙන් full ලීසිං එක settle කරගන්න එක ඊටත් වඩා වාසිදායකයි. මොකද finance company එකෙන් ඔයා ගන්න ඉන්න වාහනයේ ownership එක මාරු කරලා දෙන නිසා.

පාර්ශවකරුවන් කවුද ?

ලීසිං වාරිකයකදී පාර්ශවකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ලීසිං එකේ නීතිමය හිමිකරු. අනිත් කෙනා ලීසිං එකේ ගණුදෙනුකරු. එතකොට ගැණුම්කරු තමයි බැංකුවකට හරි මුල්‍ය ආයතනයකට හරි ගිහින් වාහන ලීසිං ක්‍රමයට ලබා ගන්නේ. එවිට ගැණුම්කරුගේ නම යටතේ තමයි ලීසිං පහසුකම ලබා දෙන්නේ.

විකිණීමේදී කරන්න ඕනේ මොනවද ?

මුලින්ම ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඊට පස්සේ වාහනය විකුණන කෙනාගේ නමට වාරික ටික දාගන්නවා. වාහනය ගණුම්කරු මිලදී ගත්තට පස්සේ, වාහනය විකුණන කෙනාගේ නමට වාහනයේ වාරික ගෙවාගෙන යනවා කියලා සහතික වෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු වාහනය විකුණුවා කියලා ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. මොකද ඔයාට වාහනයේ ownership එක හම්බෙන්නේ වාරික ගෙවලා ඉවර වුණාම.

මෙතැනදී ප්‍රශ්නයක් වෙන්නේ,

  • නීතිය ඉස්සරහට යනවා නම් මේ ගිවිසුම් වලංගු වෙන්නේ නැහැ.
  • වාහනයේ වාරික ගෙවන් නැතුව සිටියොත් වාහනය සීස් කරන්න පුළුවන්.

එවිට ගැණුම්කරුටත් පාඩු වෙනවා, owner ටත් පාඩු වෙනවා. ඒ වගේම වාහනය සීස් කරලා කියලා විකුණපු කෙනාගේ නම යනවා credit report එකට. ඒ නිසා වාහනය විකුණපු කෙනාට නැවතත් loan එකක් ගන්නත් බැරි වෙනවා වගේම වාහනය විකුණපු කෙනා blacklist වෙනවා.

ලීසිං කරපු වාහනයක් ගන්න හරිම විදිහ

ඔයා ලීසිං කරපු වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් full ලීසිං එක ඒ වෙලාවේම settle කරන්න finance company එකට කියන්න ඕනේ. ඊට පස්සේ finance company එකෙන් ඔයා ගන්න ඉන්න වාහනයේ ownership එක මාරු කරලා දෙනවා. මේ ක්‍රමයට තමයි ඔයාට ලීසිං කරපු වාහනයක් ගන්න පුළුවන්. මොකද ලීසිං එක ගත්තම වාහනය owner ගේ නමට තියෙන නිසා. නැත්නම් ඔයාට වාහනයේ ownership එක හම්බෙන්නේ වාරික ගෙවලා ඉවර වුණාම.

ඔන්න ඔය විදිහට තමයි ලීසිං තියෙන වාහනයක් විකුණන හරිම විදිහ. ඔයාලත් ලීසිං කරපු වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!