අනතුරකින් පසු රක්ෂණ වන්දි ලබා ගන්න හරිම විදිහ

time
මිනිත්තු 2 කියවීම
feature image

Accident එකක් වුණ ගමන් ඔබ කරන්න ඕනේ, ඔබේ insurance company එකට call එකක් දීලා ඒ පිළිබඳව දැනුවත් කරන එක. සමහර අවස්ථා වලදී accident එක නිසා පාරේ ලොකු traffic එකක් ඇති වෙන්න පුලුවන්. එවැනි අවස්ථාවකදී වාහනය පාරෙන් ඉවත් කරන්න පෙර ඒ පිළිබඳව insurance ආයතනයේ අවසරය ලබා ගන්න අමතක කරන්න එපා. එතකොට ඔබට පුලුවන් වාහනය accident වී ඇති ආකාරය photos අරගෙන වාහනය අදාළ ස්ථානයෙන් ඉවතට ගන්න.

මුදල් කපා ගන්නවද?

වන්දියක් ගන්න යනකොට ගොඩක් දෙනෙක්ගෙන් එන චෝදනාවක් තමයි, ගන්න තියෙන වන්දියෙන් 30%ක් 35%ක් වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් අඩු කළා කියන එක. මේකට හේතුවක් තියෙනවා. ලංකාවේ insurance companies අතරින් ගොඩක් company වලින් full claim එක ගෙවන්නේ වාහනයේ නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 5ක් දක්වා පමණයි. අවුරුදු 5න් පසුව ඔබේ වන්දියෙන් යම් ප්‍රතිශතයක් අඩු කර ගැනීම සිදු වෙනවා. මෙයට හේතුව වන්නේ අවුරුදු 5කට පසු වාහනයේ parts පරණ වීමයි.

රක්ෂණ ආයතනයෙන් වෙන අසාධාරණකම්

සමහර අවස්ථා වලදී insurance company වලින් අසාධාරණ දේවල් පවා සිදු වෙනවා. උදාහරණයක් විදිහට අනතුරක් හේතුවෙන් වාහනයේ alloy wheels අතරින් එකක් පිපිරීමට ලක් වෙනවා. නමුත් අනෙක් සියලු alloy wheels damage එකක් නැතුව හොඳ තත්වයේ පවතිනවා. මෙවැනි අවස්ථා වලදී සමහර insurance company වලින් වන්දි ලබා දෙන්නේ එක් alloy wheel එකක් සඳහා පමණයි. නමුත් අපිට shop එකකින් brand new alloy wheels ගන්නවා නම් එකක් පමණක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි අවස්ථා වලදී ඔබට අවාසියක් සිදු වෙන්න පුලුවන්. එවැනි අවස්ථා වලදී alloy wheels 4ටම මුදල් pass කරන ලෙස letter එකක් මඟින් දැනුම්දෙන්න පුලුවන්.

Spare Parts ගන්න කලින් හිතන්න

වාහනය accident වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අවශ්‍ය spare parts ලබා ගන්න කලින් අපි insurance company එකට quotation එකක් ලබා දෙන්න ඕනේ. Insurance company එකෙන් quotation එකට approval ලැබුණට පස්සේ තමයි ඔබ අවශ්‍ය කරන spare parts මිලදී ගන්න ඕනේ. එහෙම නැතුව ඔබට කැමති විදිහට ගිහින් අවශ්‍ය කරන spare parts මිලට ගන්න එපා. මොකද සමහර විට ඔබේ සම්පූර්ණ වියදමට සරිලන විදිහට bill එක pass වෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම spare parts මිලදී ගන්න කලින් quotation එකක් ඉදිරිපත් කරලා approval එකක් ලබා ගන්න.

ඉතින් මේ විදිහට තමයි අනතුරකින් පසු රක්ෂණ වන්දි ලබා ගන්න ඕනේ. MotorGuide අපි හිතනවා ඔබට රක්ෂණ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් තිබූ ගැටළු කිහිපයකටම පිළිතුරු ලැබෙන්න ඇති කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!