වාහනයක deletion letter එක ගැන කතා කරමු

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනයක් මිලදී ගන්න අතේ මුදල් නැත්නම්, finance කරලා වාහනයක් ගන්න තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඔබත් වාහනයක් finance කරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම deletion letter එක ගැන අහලා ඇති. එහෙම නැත්නම් ඔබ ඒ ගැන අහලා නැතුවත් ඇති. අන්න ඒ නිසාම, Motorguide අපි හිතුවා, වාහනයක deletion letter එක ගැන අද ඔබත් එක්ක කතා කරන්න.

මොකක්ද මේ deletion letter කියන්නේ?

ඔබ මොනවා හරි ක්‍රමයකට finance එකක් දාලා වාහනයක් ගන්නවා නම්, ඔබ ඒ finance දාලා ගන්න වාහනයේ පරම අයිතිකරු වෙන්නේ, finance company එක. ඔබ ලබා ගන්න ඒ finance එකට අදාළ මුදල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි වාහනය ඔබේ නමට පැවරෙන්නේ. අන්න ඒ වෙලාවේදී finance company එක ඔබට letter එකක් දෙනවා. ඒ letter එකට තමයි deletion letter කියලා කියන්නේ.

මේ letter එකේදී මොකද වෙන්නේ?

ඇත්තටම මේ deletion letter එකේදී වෙන්නේ, අහෝසි කිරීමක්. ඔබ කාලයක් වාහනය වෙනුවෙන් මුදල් ගෙව්වනේ. දැන් ඒ අදාළ මුදල ගෙවලා ඉවර නිසා, finance company එකේ නමට තිබුණු වාහනය ඔබේ නමට පවරා ගන්න පුළුවන් කියන එකයි මේ letter එකෙන් කියන්නේ.

Deletion letter එක ගන්න මුදල් ඕනෙද?

Deletion letter එක ලබා ගන්න නම්, ඔබට යම් මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි, ඔබ payment කරලා ඉවර වුණාම ඔබට letter එක free විදිහට තමයි දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට යම් මුදලක් අය කරනවා. සමහර finance company නම් ඔබට මේක free විදිහට දෙනවා. ඒ කියන්නේ, පළවෙනි deletion letter එක. හැබැයි හදිස්සියේ හරි ඔබ ඒ letter එක නැති කර ගත්තොත්, ඔබට දෙවෙනි පාර සහ තුන්වෙනි පාර ඒ letter එක ගන්න ඕන වෙනවා නම්, අනිවාර්යයෙන්ම යම් කිසි මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා.

අනිත් දේ තමයි, deletion letter එක නැති වුණොත් ආයෙමත් finance company එකට ගිහින්, ඔබේ details ලබා දීලා deletion letter එක request කරන්න ඕනේ.

මෙන්න මේ දේවල් තමයි deletion letter එකක් ගැන ඔබ දැන ගන්න ඕනේ. ඉතින් මේ Article එකෙන් deletion letter එකේ නොදන්න දේවල් ගැන ඔබ update වෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම්, මේ deletion letter එකේ විස්තරේ අනිත් අය එක්කත් share කර ගන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණය හේතුවෙන් කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්

    time
    මිනිත්තු 1 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!