



1+
Bajaj Discover 125 2025
එන්ජින් ධාරිතාව
125cc
බලය
11ps
ව්‍යවර්ථය
11Nm
සැතපුම් ගණන
60 kmpl
Body Style
Commuter
දළ විශ්ලේෂණය
Bajaj Discover 125 යනු මෙරට යතුරුපැදි වෙළඳපොළේ කාලයක් තිස්සේ ජනප්‍රියව පවතින "Executive Commuter" කාණ්ඩයේ යතුරුපැදියකි. මෙය සාමාන්‍ය කුඩා යතුරුපැදි සහ වැඩි වේගයක් සහිත 125cc යතුරුපැදි අතර මැද පන්තිය නියෝජනය කරයි. 2025 මාදිලිය සඳහා ද ඔවුන් මූලිකත්වය දී ඇත්තේ ඉහළ ධාවන පහසුවක් (Comfort) සහ හොඳ එන්ජින් බලයක් ලබා දීමටයි. කාර්යාලීය සේවකයින්ට සහ පවුලේ පාවිච්චිය සඳහා වඩාත් සුදුසු මෙම යතුරුපැදිය, අධික වේගයට හෝ විලාසිතාවට වඩා ඉන්ධන පිරිමැස්ම සහ පහසුව අගයන අය වෙනුවෙන් නිපදවා ඇත.
තව පෙන්වන්න
වාසි
අවාසි
රියදුරු අත්දැකීම
පවුලේ පාවිච්චියට යතුරුපැදියක් සොයන අයට මෙය ඉතා හොඳ තේරීමකි. පිටුපස අයෙකු නංවාගෙන යන විට සස්පෙන්ෂන් හොඳින් වැඩ කරන බව බොහෝ දෙනා පවසයි. අධික වේගය සහ හැසිරවීමට වඩා, සැපපහසුව සහ ඉන්ධන වාසිය ගැන සිතන අයට මෙය විශ්වාසවන්ත වාහනයකි.
තව පෙන්වන්න
Key Features & Design
මෙහි ඇති "Spider" හැඩයේ ඇලෝයි රිම් සහ ඉන්ධන ටැංකියේ ඇති 3D ස්ටිකර් මගින් යම් ආකර්ෂණයක් එක් කරයි. විශේෂයෙන්ම ඉදිරිපස ඇති LED DRL ලයිට් එක නිසා යතුරුපැදියට නවීන පෙනුමක් ලැබේ. මීටර් පුවරුවේ ඉන්ධන මට්ටම සහ ගමන් කළ දුර ඩිජිටල් ආකාරයෙන් පෙන්වන අතර එන්ජින් වේගය (RPM) කටුවකින් පෙන්වයි. මිලට සරිලන හොඳ නිමාවක් (Build Quality) මෙහි දැකිය හැක.
Performance
Handling and Comfrot
Braking & Safety
Wheels & Tires
Speed & Mileage
නිතර අසනු ලබන ප්‍රශ්න
2025 මාදිලියේ ඩිජිටල් මීටර් පුවරුවක් තිබේද?
ඔව්, එහි කොටසක් ඩිජිටල් වේ. වේගය, ඉන්ධන මට්ටම සහ දුර ඩිජිටල් තිරයේ පෙන්වන අතර RPM අගය කටුවකින් (Analog) පෙන්වයි.
මෙය දුර ගමන් සඳහා ආසනය (Seat) පහසු ද?
ගියර් දාන රටාව (Gear Pattern) කොහොමද?
මෙය කඳුකර ප්‍රදේශවලට ගැලපෙනවාද?
Bajaj Discover 125 2025 පරිශීලක ශ්‍රේණිගත කිරීම් සහ සමාලෝචන
තවත් Bajaj Discover 125 2025 සමාලෝචන ගවේෂණය කරන්න
තවත් Bajaj යතුරුපැදි සමාලෝචන ගවේෂණය කරන්න
ඉහළම ශ්‍රේණිගත කළ මෝටර් රථ
Bajaj Discover 125 විකිණීමට ඇත
Bajaj Discover 125 විකිණීමට ඇත
Bajaj මාදිලිය
Bajaj මාදිලිය
යතුරුපැදි වර්ගය අනුව
යතුරුපැදි වර්ගය අනුව
යතුරුපැදි ඉන්ධන වර්ගය
යතුරුපැදි ඉන්ධන වර්ගය

























