



2+
Kia Picanto 2016 සමාලෝචනය
එන්ජින් ධාරිතාව
1248cc
බලය
84hp
ව්‍යවර්ථය
122Nm
වේගය
160 kmph
සම්ප්‍රේෂණය
5-speed MT
ධාවක වර්ගය
Front Wheel Drive (FWD)
මිල පරාසය
රු 5M - 5.6M
දළ විශ්ලේෂණය
Kia කියලා කියන්නේ ලංකාවේ බහුලව දකින්න ලැබෙන දකුණූ කොරියාවේ නිෂ්පාදිත මෝටර් රථයක් විදිහට හදුන්වන්න පුලුවන්.මේ වාහනය reliable සහ highly efficient නිසා මෑත කාලයේ වාහනයේ ජනප්‍රියතාවය වැඩිවෙන්න පටන් ගත්තා.
තව පෙන්වන්න
ඉහළම විශේෂාංග
වාසි
අවාසි
විශේෂඥ මතය
Kia Picanto රථය, එහි පෙනුම, functionality (ක්‍රියාකාරීත්වය) සහ fuel efficiency (ඉන්ධන කාර්යක්ෂමතාව) අතින් එහි මට්ටමට වඩා ඉහළින් සිටින වාහනයකි. එය නඩත්තු කිරීමට පහසු වන අතර, හොඳ brand-new market එකක් මෙන්ම, නැවත විකිණීමේදී (resale) හොඳ වටිනාකමක්ද ඇත.
තව පෙන්වන්න
Exterior Design
2016 Kia Picanto මාදිලියේ බාහිර සැලසුම දෙස බැලූ විට එය ආකර්ෂණීය පෙනුමක් ගන්නා බව පෙනේ. මෙම මාදිලිය සඳහා fog lights, alloy wheels සහ rear spoiler වැනි කොටස් සම්මත විකල්ප ලෙස ලබා ගත හැකිය. සාමාන්‍යයෙන්, වෙනත් වාහන සමඟ සසඳන විට Kia Picanto හි විශාල side mirrors දැකගත හැකි අතර, එහි පසුපස වීදුරුව එහි පෙනුම තවදුරටත් වැඩි කරයි. සමස්තයක් වශයෙන්, Kia Picanto ආකර්ෂණීය, ක්‍රීඩාශීලී පෙනුමක් සහිත වාහනයකි. තවද, 2016 Kia Picanto දොර පහේ, ආසන පහේ, hatchback වාහනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එහි ground clearance mm 142ක් වන අතර, inches 16ක wheel spaces සහිත alloy wheels සමග ලබා ගත හැකිය.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality
නිතර අසනු ලබන ප්‍රශ්න
What is the engine displacement of Kia Picanto 2016?
The engine capacity of the Kia Picanto 2016 is 1248 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Kia Picanto 2016 produce?
What type of transmission and drive system does the Kia Picanto 2016 have?
What is the top speed of the Kia Picanto 2016?
What is the body type of the Kia Picanto 2016?