තාවකාලිකව අත්හිටවූ License එක නැවත ලබා ගන්නේ කොහොමද?

time
මිනිත්තු 2 කියවීම
feature image

නිත්‍යානුකූල විදියට රිය පැදවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. රිය ධාවනයේදී නොදැනුවත්ව හෝ දැනුවත්ව අපි අතින් වෙන වැරදි නිසා license එක අත්හිටුවන්න පුලුවන්. MotorGuide තුළින් අපි ඔබට කියන්නේ තාවකාලිකව අත්හිටවූ license එක නැවත ලබා ගන්නේ කොහොමද කියලා.

අවුරුදු දෙකකට පස්සේ

තාවකාලිකව අත්හිටවූ license එකක් තියෙන්නේ උසාවිය භාරයේ. මේ උසාවිය භාරයේ තියෙන license එක ලබා ගැනීමට යම් පියවර කීපයක් අනුගමනය කරන්න ඕනේ. මෙම ක්‍රමවේදය ගැන මෝටර් ප්‍රවාහන පනතේ 137, 5 වගන්තියේ සිට 137, 9 වන වගන්තිය තුළ දක්වලා තියෙනවා. license එක තාවකාලිකව අවලංගු කිරීමේ නියෝගය කරන ලද දවසේ සිට අවුරුදු දෙකකින් පස්සේ අදාළ පුද්ගලයාට නඩුවේදී තමන්ගේ license එක යළි ලබා දෙන ලෙස ඉල්ලීම් කරන්න පුලුවන්.

පොලිස් අවසරය

මේ විදියට ඉල්ලීම කළාට පස්සේ අදාළ පොලිස් බල ප්‍රදේශය අයිති පොලිස් අධිකාරීවරයාට හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නොතිසි යවා විමසීමක් කරනවා අදාළ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවයක් තියෙනවද කියලා. විරෝධතාවයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමසීමක් පැවැත්වීම සිදු කරනවා.

ශාරීරික සහ මානසික යෝග්‍යතාවය

පසුව මහේස්ත්‍රාත්තුමා සලකා බලනවා අදාළ පුද්ගලයා ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්තව සිටිනවද නැවතවතාවක් බලපත්‍රය ලබා දීමට. ඊට පස්සේ ඒ සම්බන්ධව වාර්තාවකුත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මණ්ඩලයෙන් කැඳවීමක් සිදු කරනවා. මේ සියලු කාරණා ගැන සලකා බැලුවට පස්සේ තමයි license එක අත්හිටවූ පුද්ගලයාට නැවත රියදුරු බලපත්‍රය ලබා ගන්න පුලුවන්ද කියලා තීරණය කරන්නේ.

අලුතෙන්ම License එක

මේ වගේ අවස්ථා වලදී සමහර විට ඉල්ලීම ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. එහෙමත් නැත්නම් මහේස්ත්‍රාත්තුමාගේ නිර්දේශය මත නැවත වතාවක් රියදුරු බලපත්‍රය ලබා ගන්න පුලුවන්. ඒ මෝටර් ප්‍රවාහන පනතේ 124 වන වගන්තියේ තිබෙන කාරණා ඉටුකිරීමෙන් අනතුරුව අලුතෙන්ම license එකක් ලබා ගන්නා ආකාරයට අත්හිටවූ license එක ලබා ගන්න පුලුවන්.

මේ විදියට තමයි තාවකාලිකව අත්හිටවූ license එක නැවත ලබා ගන්නේ. ඇත්තටම මේක සරල process එකක් නෙමෙයි. ඒ නිසා හොඳම දේ වෙන්නේ වැරදි නොවන විදියට නීතියට අනුව රිය පැදවීමයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 පුද්ගලික වාහන පොදු ප්‍රවාහනය සඳහා යොදාගැනීමේ (Ride-Sharing) නව නීතිමය රාමුව

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දිවයින පුරා ක්‍රියාත්මක වන ඒකාබද්ධ රථවාහන කළමනාකරණ මධ්‍යස්ථානය (TMC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන ස්මාර්ට් රථවාහන දඩ පත්‍රිකා (E-Ticketing) සහ පොලිස් ක්ෂණික පරීක්ෂණ පද්ධතිය

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 නව වාහන විමෝචන ප්‍රමිතීන් (Euro 4 සිට Euro 6 දක්වා) සහ දුම් පරීක්ෂණයේ නව වෙනස්කම්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ත් එක්ක කරලියට ආපු ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමවේද (ETC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දී Smart Parking - නාගරික රථ ගාලවල් කළමනාකරණය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේදී වාහන එන්ජින් පරිවර්තනය (EV Conversion) සඳහා වූ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේ අධිවේගී මාර්ගවල 'Touchless' ගාස්තු ගෙවීමේ ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Suzuki Dzire 2025

    Sedan

    රු 6.5M - 8M

  • Kia Carnival 2025

    MPV

    රු 32M - 35M

  • Kia Sportage 2026

    SUV

    රු 26.3M - 36.2M

  • Changan Lumin 2025

    Hatchback

    රු 6M - 7.6M

  • Riddara RD6 Horizon Pro 2025

    Pickup

    රු 15.2M - 18.4M

  • MG4 EV 2026

    Hatchback

    රු 15M - 18M

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!