ඔයාගේ වාහනය Illegally Modified ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනේ පොතේ සඳහන්ව තියෙන ආකාරයටම ඔබේ වාහනේ පාට සහ රෝද ප්‍රමාණය (Tyre Size) තිබිය යුතුය. ඒ වගෙම ටයර් වාහනේන් එළියට පැන නොතිබිය යුතුය.

ඊට පස්සේ 1988 අගෝස්තු 6 ගැසට් පත්‍රිකාව මඟින් වාහනේ එන්ජිමකින් පිටවන වායු මගින් නගන හඬ සැහෙන තරම් දුරට අඩුකිරීම ප්‍රමාණවත් වුවද මෙයට සයිලන්සරයෙන් හෝ පිටත කුටිරයක් හෝ වෙනත් උපක්‍රමයක් යොදවා තිබිය යුතුය.

මෙතන ප්‍රශනේ පිටවන ශබ්දයේ නිර්දේශිත උපරිම අගයන් dB නොතිබීමයි.

හැමෝටම ප්‍රශ්නයක් වුණ ඉෂ්ඨ රූප නිතීය වෙන 1989 ජුනි 30 සංශෝධනය වෙලා තියෙන්නේ.

ඉතින් මෙතන කියන්නේ වාහනේ ප්‍රධාන ලාම්පු දෙකෙන් ඉදිරියට නෙරා එන ගැටිම් වළක්වන්නත්, ලෝහ රාමුවක් හෝ ඉෂ්ඨ රූපයක් වාහනේ සවි කිරීම හෝ ගෙන නොයා යුතුය.

හැබැයි මේ වගේ සවිකිරීම් හේතුකොටගෙන දේපල හෝ පුද්ගලයෙකුට හානියක් නොවන බවත් වාහනේට කාර්මික වශයෙන් අත්‍යාවශය බවත් පොලිස්පති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විමසීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට සෑහේ නම් ඔහු විසින් අනුමැතිය ලබා ගත හැකිය.

ඒ වගේම ඉෂ්ඨ රූපයක් වාහනයේ බොනට්ටුවේ සිට ඉහළට අඟල් 5කට වඩා උස වේ නම් බොනට්ටුවේ සවි කිරීම හෝ ගෙන යාම නොකල යුතුය. වාමුවාව සහ පසුපස වැසුම වැසෙන පරිදි සවි කර නොහැක.

අන්තිමේට 1906 05 16 නියෝගයෙන් සටහන් කර තිබෙනවා මෝටර් රථ කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව මෝටර් රථ විධිවිධාන යටතේ වාහන සලකුණු සහ නිෂ්පාදන සලකුණු හැරෙන්න වෙනත් කිසිම සලකුණු කරනු නොලැබිය යුතුය.

ඉතින් මෙවන් ලොකු ගැටලුකාරී තත්වයක් යටතේ හැම‌ෝටම කරන්න පුලුවන් දේ ඔයාගේ Car Community එකත් එක්ක එකතු වෙලා මේ Awareness එක දෙන එක. මොකද දැනුවත් වීමෙන් අපි හැමෝටම එකතුව යම් අඩුපාඩු හරිගස්වමින් නිතීය නිවැරදි කිරීමට ඉල්ලා සිටිය හැක.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    රථවාහන වැරදි සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

    time
    මිනිත්තු 2 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!