විදේශ ගත වන විට රියදුරු බලපත්‍රය international කරගමු

time
මිනිත්තු 2 කියවීම
feature image

මේ වෙනකොට ලංකාවේ ඉන්න ගොඩක් දෙනා විදෙස් ගත වෙනවා වගේම විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඉතින් මේ විදියට වෙනත් රටකට ගියාම වාහනයක් drive කරන්න නම් අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය අවශ්‍ය වෙනවා. ඒ නිසා අද MotorGuide අපි ඔබට අරගෙන ආවේ විදේශ ගත වන විට රියදුරු බලපත්‍රය international කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියකියවිලි

  • Passport size photos 3ක්
  • ශ්‍රී ලංකාව තුළ වලංගු driving license එක සහ එහි photocopy එකක්
  • Passport එක

International driving license එක අලුත් කරන්න අවශ්‍ය ලියකියවිලි

  • Driving license copy
  • Passport size photos 3ක්
  • Membership card එකේ photocopy එකක්
  • Passport එකේ copy එකක්

කොහෙටද යන්න ඕනේ?

රියදුරු බලපත්‍රය international කිරීම සිදු කරන්නේ රජයට අනුබද්ධ AA Ceylon කියන පුද්ගලික ආයතනය මඟින්. දැනට ලංකාවේ AA Ceylon ආයතන තුනක් තියෙනවා. එක ආයතනයක් පිහිටලා තියෙන්නේ කොළඹ. අනෙක් ආයතන දෙක තියෙන්නේ නුවර සහ නුවරඑළියේ.

ඉතින් ඔබට පුලුවන් පහත සඳහන් ලිපිනයන් සහ දුරකථන අංක හරහා ඔබට ළඟම ප්‍රදේශයේ පිහිටි ආයතනය සමඟ සම්බන්ධ වෙන්න.

කොළඹ ප්‍රධාන කාර්යාලය

40, Sir Mohamed Macan Markar Mawatha, P.O.Box 338, Colombo 03.
+94 11 2421528
[email protected]

නුවර කාර්යාලය

35, 2/9 Silverdale Complex, Yatinuwara St, Kandy, Sri Lanka
+94 81 7201020

නුවරඑළිය කාර්යාලය

115, Queen Elizabeth Road, Nuwara Eliya, Sri Lanka.
+94 72 279432

ලියකියවිලි භාර දුන්නට පස්සේ

මෙම ආයතනයට ගියාට පස්සේ ඔබට Application එකක් ලැබෙනවා. එය නිවැරදිව පිරවීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ඔබට කැමති නම් https://aaceylon.lk/services/idp/ එක හරහා application එක download කරලා fill කරගෙනම අරගෙන යන්න පුලුවන්.

සියලුම ලියකියවිලි කිසිම අඩුවක් නැතුව භාර දුන්නා නම් ඔබට වැඩ කරන දින 3ක් ඇතුළත වගේ International driving license එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් International driving license එක තැපැල් කිරීමක් නම් සිදු වන්නේ නැහැ. ඔබට, ලියකියවිලි භාර දුන් ආයතනයටම ගොස් International driving license එක ලබා ගැනීමට සිදු වෙනවා.

මේ විදියට තමයි විදෙස් ගත වෙන්න හිතාගෙන ඉන්න ඔබගේ driving license එක International driving license එකක් බවට පත් කරගන්නේ. MotorGuide අපි හිතනවා ඔබට තිබ්බ ලොකු ප්‍රශ්නයකට අද article එක හරහා පිළිතුරු ලැබෙන්න ඇති කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!