පදිකයෙක් වශයෙන් ඔබ දැනගත යුතු මාර්ග නීති

time
මිනිත්තු 2 කියවීම
feature image

පදිකයින් කියන්නේ කවුද? පාරේ ගමන් කරන සියලුම දෙනා පදිකයෝ කියලා කිවුවොත් නිවැරදියි. මහා මඟ සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට රියදුරන් මෙන්ම පදිකයන්ගේද සහාය අවශ්‍ය වෙනවා. ඉතින් අද MotorGuide තුළින් කියන්නේ පදිකයෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ දේවල් මොනවද කියලා.

මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කිරීම

ඔයා පාරේ ගමන් කරද්දී යන්න ඕනේ පාරේ දකුණු පැත්තෙන්. එය සෑම විටකම මතක තියා ගන්න. කවදාවත් පාරේ වම් පැත්තෙන් ගමන් කරන නැහැ.

සුදු ඉරි /කහ ඉරි ඇති ස්ථාන වලින් පමණක් පාර මාරු වීම

පාර හරහා මාරු වෙද්දී ඔයාට හිතෙන හිතෙන තැනින් පාර මාරු වෙන්න බැහැ. පාර මාරු වෙන්න වෙනම තැනක් තියෙනවා. ඒ තමයි සුදු ඉරි හෝ කහ ඉරි තියෙන තැන්. ඉතින් ඔයා පාර හරහා මාරු වෙද්දී සුදු ඉරි /කහ ඉරි ඇති ස්ථාන වලින් පමණක් පාර මාරු වෙන්න.

පළමුව දකුණත්, දෙවනුව වමත් හා නැවත දකුණත් ආදී වශයෙන් පාර හොඳින් නිරීක්ෂණය කරන්න.

පාර හරහා මාරු වෙද්දී හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද අනතුරැ වෙන්න පුළුවන්. ගොඩක් අය පාර මාරු වෙද්දී phone එකත් කණේ ගහන් තමයි යන්නේ. පළමුව දකුණත් දෙවනුව වමත් හා නැවත දකුණ බලලා අවධානය එය වෙත යොමු කර සැළකිල්ලෙන් පාර මාරු වෙන්න ඕනේ.

පදික වේදිකාවක් වේ නම් ඒ මතින් ගමන් කිරීම

පදිකයෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ තවත් දෙයක් තමයි පාරේ යනකොට පදික වේදිකාවක් තියෙනවානම් ඔයා ඒ මත තමයි ගමන් කරන්න ඕනේ. ගොඩක් අය පදික වේදිකාවක් තියෙනවා දැක දැකත් ඒ මතින් ගමන් කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම පදික වේදිකාවක් තියෙනකොට ඒකෙ ගමන් කරන්න මතක තියාගන්න. ඒකෙන් ඔයාව අනතුරට පත් වෙන්න තියෙන හැකියාවත් අඩු වෙනවා.

මාර්ග නීති පිළිපැදීම

පදිකයෙක් විදිහට පාරේ ගියත් ඔයාට මාර්ග නීති පිළිපදින්න වෙනවා. මොකද ඒක ඔයාගේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.

හොඳ සිහියෙන් පාරේ ගමන් කිරීම

පාරේ ගමන් කරද්දී සෑම විටම අවධානය වෙනතකට යොමු කරන්න එපා. මොකද ඔයාව අනතුරකට පත් වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩියි.

මෙන්න මේ දේවල් තමන් ඔයා පාරේ යද්දී පදිකයෙක් විදිහට පිළිපදින්න ඕනේ නීති රීති. ඉතින් ඔයත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න. ඒ වගේම මේ දේවල් තමන්ගේ පුරුද්දක් කරගන්න. ඒකෙන් ඔයාට වගේම පාරේ යන අනිත් අයගේත් ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!