ඔබ දැනගත යුතුම මාර්ග සංඥා

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් පාරේ drive කරන්න ඕනේ ගොඩක් සැලකිලිමත් විදිහට. මොකද අපරික්ෂාකාරී විදිහට වාහනය drive කරන එකෙන් ඔබට වගේම පාරේ ගමන් කරන අනිත් පුද්ගලයන්ටත් අනතුරු සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් පාරේ ගමන් කරන සියලු දෙනාගේම ආරක්ෂාව ගැන හිතලා පාරේ දෙපස මාර්ග සංඥා සටහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ මාර්ග සංඥා ගණනාවක් භාවිතා වෙනවා.

අනතුරු ඇඟවීමේ සංඥා

1. වම් පැත්තට වංගුව ඉදිරියෙන්
2. දකුණු පැත්තට වංගුව ඉදිරියෙන්
3. වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
4. දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
5. හතරමං සන්ධිය ඉදිරියෙන්
6. දකුණු පැත්තට වැලමිටි වංගුව ඉදිරියෙන්
7. වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන්
8. ඉදිරියෙන් ද්විත්ව මාර්ගය අවසන්
9. ඉදිරියෙන් මාර්ගය දෙපසින්ම පටු වීම ඇරඹේ
10. ඉදිරියෙන් පටු පාලමකි
11. ඉදිරියෙන් වමට හා දකුණට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි
12. ඉදිරියෙන් දකුණට හා වමට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි
13. T හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්
14. Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්
15. ඉදිරියෙන් නවතිනු
16. වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
17. දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
18. ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු
19. ඉදිරියෙන් වටරවුමකි
20. ඉදිරියෙන් ආලෝක සංඥා ක්‍රියාත්මක වේ
21. ඉදිරියෙන් පහළට අවදානම් බෑවුමකි
22. ඉදිරියෙන් ඉහළට අවදානම් නැගීමකි
23. ඉදිරියෙන් මාර්ගය ලිස්සන සුලුයි
24. ඉදිරියෙන් ගල් කැබලි වැටීමට ඉඩ ඇත
25. ඉදිරියෙන් මාර්ගය අලුත්වැඩියා කෙරේ
26. ඉදිරියෙන් පදික මාරුවකි
27. ඉදිරියෙන් ළමයින් මාරුවන ස්ථානයකි
28. ඉදිරියෙන් බස්රථ ධාවන තීරුවකි
29. ඉදිරියෙන් ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයකි
30. ඉදිරියෙන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකි
31. ඉදිරියෙන් පාපැදි ධාවන තීරුවකි
32. ඉදිරියෙන් ගව ආදී සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත
33. ඉදිරියෙන් පාපැදිකරුවන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත

පාලන සංඥා

1. ඇතුල්වීම තහනම්
2. වම් පැත්තට හැරවීම තහනම්
3. දකුණු පැත්තට හැරවීම තහනම්
4. U හැඩය සිටින සේ හැරවීම තහනම්
5. වාහන ඉස්සර කිරීම තහනම්
6. නලා ශබ්ද කිරීම තහනම්
7. මාර්ගය වසා ඇත
8. බස් රථ සඳහා මාර්ගය වසා ඇත
9. ලොරි සඳහා මාර්ගය වසා ඇත
10. සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත
11. වාහන නවතා තැබීම තහනම්
12. වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්
13. ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්
14. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්

විධාන සංඥා

1. වම් පැත්තට හැරවිය යුතුයි
2. දකුණු පැත්තට හැරවිය යුතුයි
3. කෙලින්ම ඉදිරියට ගමන් කල යුතුයි
4. ඉදිරියෙන් වම් පැත්තට හැරවිය යුතුයි
5. ඉදිරියෙන් දකුණු පැත්තට හැරවිය යුතුයි
6. මේ පැත්තෙන් පසු කරන්න
7. වටරවුම

ප්‍රමුඛතා සංඥා

1. මාර්ගය ඉඩ දෙනු
2. නවතිනු
3. ආරක්ෂා කර නොමැති දුම්රිය මාර්ගය ඉදිරියෙන්
4. ප්‍රමුඛතා මාර්ගය
5. ප්‍රමුඛතාවය අවසාන වේ
6. ඉදිරියෙන් එන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය
7. ඉදිරියට යන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය

පොලීස් නිලධාරීන් විසින් කරනු ලබන හස්ත සංඥා

1. නවතිනු
2. ඉදිරියට එන්න
3. ඉදිරියෙන් සහ පිටුපසින් එන වාහන නතර වෙනු
4. ඉදිරියට එන්න
5. පිටුපසින් එන වාහන පමණක් නතර වෙනු

ඉතින් මේ තමයි ශ්‍රී ලංකාව තුළ ඔබ වාහනයක් drive කරනවා නම් අනිවාර්යෙන්ම දැනගත යුතු මාර්ග සංඥා. ඔබත් හැම විටම අනතුරු වළක්වාගෙන, නීතියට අනුව රිය පදවන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 පුද්ගලික වාහන පොදු ප්‍රවාහනය සඳහා යොදාගැනීමේ (Ride-Sharing) නව නීතිමය රාමුව

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දිවයින පුරා ක්‍රියාත්මක වන ඒකාබද්ධ රථවාහන කළමනාකරණ මධ්‍යස්ථානය (TMC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන ස්මාර්ට් රථවාහන දඩ පත්‍රිකා (E-Ticketing) සහ පොලිස් ක්ෂණික පරීක්ෂණ පද්ධතිය

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 නව වාහන විමෝචන ප්‍රමිතීන් (Euro 4 සිට Euro 6 දක්වා) සහ දුම් පරීක්ෂණයේ නව වෙනස්කම්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ත් එක්ක කරලියට ආපු ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමවේද (ETC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දී Smart Parking - නාගරික රථ ගාලවල් කළමනාකරණය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේදී වාහන එන්ජින් පරිවර්තනය (EV Conversion) සඳහා වූ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේ අධිවේගී මාර්ගවල 'Touchless' ගාස්තු ගෙවීමේ ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේ සෑම වාහනයකටම අනිවාර්ය වන RFID ස්ටිකර් ක්‍රමය

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!