කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ

time
මිනිත්තු 1 කියවීම
feature image

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි. එළඹෙන පෙබරවාරි 05 වැනිදා උදෑසන 06.00 සිට 11 වැනිදා පෙරවරු 07.00 දක්වා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන අතර එම කාලය තුළ ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත, මුත්තයියා පාර සහ පාර්ක් වීදිය ඇතුළු මාර්ග කිහිපයක් පොදු ප්‍රවාහනය සඳහා වසා තැබීමට නියමිතය.

මීට අමතරව උත්තරානන්ද මාවත, යුනියන් පෙදෙස සහ ඉබ්බන්වල හන්දිය ආශ්‍රිත මාර්ගවලින් බර වාහන ඇතුළු කිරීම ද සීමා කර තිබේ.

බැතිමතුන්ගේ පහසුව උදෙසා පෝර්ට් සිටි, ෂැංග්‍රිලා හෝටලය අසල සහ පැරණි එම්.ඕ.ඩී. භූමියේ සිට ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ බස් රථ සේවාවක් (Shuttle Service) ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇත. විහාරමහා දේවී උද්‍යානය, ග්‍රීන් පාත් සහ වොක්ෂෝල් වීදිය ඇතුළු ස්ථාන කිහිපයක ගාස්තු අය නොකරන රථගාල් වෙන් කර ඇති අතර ප්‍රදර්ශන කුටිය තුළට ජංගම දුරකථන, ගමන් මලු හෝ විද්‍යුත් උපකරණ රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන බැවින් තම පෞද්ගලික දේපළ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂක අංශවල සෝදිසි කිරීම් සඳහා පූර්ණ සහය ලබා දෙන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Traffic Plan Map 1 Traffic Plan Map 2 Traffic Plan Map 3
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!