T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

time
මිනිත්තු 1 කියවීම
feature image

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකය.

මෙම කාලසීමාව තුළ ඉහත ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරග පැවැත්වෙන දිනයන්ට අදාළව මෙය ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇත.

විශේෂ රථවාහන සැලැස්ම – රූපය 1 විශේෂ රථවාහන සැලැස්ම – රූපය 2 විශේෂ රථවාහන සැලැස්ම – රූපය 3
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 පුද්ගලික වාහන පොදු ප්‍රවාහනය සඳහා යොදාගැනීමේ (Ride-Sharing) නව නීතිමය රාමුව

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දිවයින පුරා ක්‍රියාත්මක වන ඒකාබද්ධ රථවාහන කළමනාකරණ මධ්‍යස්ථානය (TMC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන ස්මාර්ට් රථවාහන දඩ පත්‍රිකා (E-Ticketing) සහ පොලිස් ක්ෂණික පරීක්ෂණ පද්ධතිය

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 නව වාහන විමෝචන ප්‍රමිතීන් (Euro 4 සිට Euro 6 දක්වා) සහ දුම් පරීක්ෂණයේ නව වෙනස්කම්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ත් එක්ක කරලියට ආපු ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමවේද (ETC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දී Smart Parking - නාගරික රථ ගාලවල් කළමනාකරණය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේදී වාහන එන්ජින් පරිවර්තනය (EV Conversion) සඳහා වූ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේ අධිවේගී මාර්ගවල 'Touchless' ගාස්තු ගෙවීමේ ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේ සෑම වාහනයකටම අනිවාර්ය වන RFID ස්ටිකර් ක්‍රමය

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!