බස්නාහිර වාහන වැරදි - දඩ 33 ක් ගෙවීම ඔන්ලයින් ක්‍රමයට

time
මිනිත්තු 1 කියවීම
feature image

බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගවල සිදුවන රථ වාහන වැරදි සඳහා ස්ථානීය දඩ මුදල් මාර්ගගත ක්‍රමයට ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ප්‍රකාශ කළේ 'GoVpay' යෙදවුම හරහා දඩ මුදල් දැන් ජනතාවට ගෙවීමේ හැකියාව ඇති බවයි.

මෙම නව ක්‍රමය යටතේ රථ වාහන වැරදි 33ක් සඳහා අන්තර්ජාලය ඔස්සේ දඩ මුදල් ගෙවීමේ හැකියාව රියදුරන්ට හිමි වේ. දඩ මුදලේ කිසිදු වෙනසක් නොවන අතර, තැපැල් කාර්යාල වෙත ගොස් දඩ ගෙවීමේදී වැයවන අමතර කාලය හා ගාස්තු ඉතිරි කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව රථ වාහන පොලිස් නිලධාරීන් පුහුණු කර ඇති අතර, පළමු අදියර යටතේ නිලධාරීන් 1000කට අවශ්‍ය ස්මාර්ට් දුරකථන ලබා දීමට නියමිතය. අගෝස්තු මස මුල මෙම ක්‍රමය බස්නාහිර පළාත තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කල අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් පළාත් ආවරණය වන පරිදි මෙය පුළුල් කිරීමටද සැලසුම් කර තිබේ.

මාර්ග ආරක්ෂාව නැංවීමේ අරමුණින් මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත් කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යාංශය පවසනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!