Temporary license කියන්නේ මොකක්ද

time
මිනිත්තු 2 කියවීම
feature image

Temporary license renewal කියන්නේ, ඔබේ permanent driving license එක ඔබට ලැබෙන කල්, drive කරන්න කෙටි කාලීන solution එකක්. මේ හරහා ඔබට පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න. අන්න ඒ නිසා, වාහනයේ license එක expire වෙන්න ළං වුණාම, නැත්නම් expire වුණාම නීත්‍යානුකූලව පාරේ වාහනය drive කරන්න temporary renewal එකක් ලබා ගන්න process එක ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. MotorGuide අපි අද ඔබට කියන්නේ, මෙන්න මේ temporary license එක ගැනයි.

Temporary renewals එකක් අවශ්‍යය වෙන්නේ ඇයි?

1.Continuous Mobility

Temporary license එකකින් කරන්නේ, ඔබේ license එක permanently renewal කරනකන් ඔබට drive කිරීමටත් කිසිදු බාධාවක් ඇති නොවන වට පිටාවක් නිර්මාණය කරන එකයි.

2.Legal Compliance

Expire වුණ license එක දඬුවම් ලැබීම හෝ වෙනත් නීතිමය ගැටලුවලට ද හේතු වෙන්න පුළුවන්. එත් temporary license එකක් ඔබට නීතියට අනුකූලව සිටීමට උදව් වෙනවා.

3. Administrative Processing Time

License එක renewal කරන processing Time එක සමහරක් වෙලාවට සති කිහිපයක් වගේ ගන්නවා. ඒ නිසා මේ temporary license එකෙන් මේ gap එක ඔබට fill කරලා දෙනවා.

Temporary Driving License එක Renewal කර ගන්නේ කොහොමද?

1. Check Eligibility

Temporary renewal එකක් සඳහා ඔබ සුදුසුකම් සපුරා තිබීමට අවශ්‍යය වෙනවා. මෙයට බොහෝ විට වලංගු හෝ මෑතකදී කල් ඉකුත් වූ license එක සහ ඒ වගේම ඔබේ රියදුරු වාර්තාවට අදාළ කිසිම නීතිමය ගැටලුවක්ද නොමැති වීම අවශ්‍යය කාරණාවක්.

2. Visit Your Local DMV or Equivalent

ඔබේ ප්‍රාදේශීය මෝටර් රථ දෙපාර්තමේන්තුව (DMV) හෝ ඊට අදාළ ආයතනයක් වෙත යන්න ඕනේ.සමහරක් අවස්ථවන් වලදී මෙය online system එකක් හරහා ද සිද්ද කරන්නත් පුළුවන්.

3. Provide Necessary Documentation

ඔබේ ID එක, පදිංචිය පිළිබඳ සහතික කරපු documents, ඔබගේ current හෝ expire වුණ license ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙනවා.

4. Complete Application

Temporary renewal එකක් සදහා අවශ්‍යය Form එක fill කරන්න ඕනේ. මේ form එකට ඔබගේ driving history එකයි, current status එකයි දෙකම ඇතුළත් වෙන්නත් ඕනේ.

5. Pay Fees

බොහෝ විට temporary license එකක් ලබා ගැනීම හා සම්බන්ධ ගාස්තුවක් ඇත.

6. Receive Temporary License

ඔබගේ application එක processed වුණාට පස්සේ ඔබට temporary license එකක් හෝ permit එකක් ලැබෙනවා. මේ දේවල් ඔබට ඔබේ permanent license එක ලැබෙනකන් විශේෂ කාල සීමාවක් use කරන්න පුළුවන්.

ඉතින් මෙන්න මේ දේවල් තමයි temporary license renewal එකේ කතාව. ඉතින් මේ ගැන දැන් ඔබට හොඳ අවබෝදයක් ලැබෙන්න ඇති කියලා MotorGuide අපි හිතනවා. දැන් මේ ගැන update වෙලා ඉන්න ඔයා මේ ගැන තවම update වෙලා නැති අයව update කරන්න මේ article එක share කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!