දුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි?

time
මිනිත්තු 2 කියවීම
feature image

ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක නීත්‍යානුකූලව වාහනයක් පදවන්න නම් ලිපි ලේඛණ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ අතරින් එකක් තමයි දුම් සහතික පරීක්ෂා වාර්තාව කියන්නේ. ඇත්තටම දුම් සහතික පරීක්ෂා වාර්තාව කියන්නේ ඔබේ වාහනයෙන් පරිසරයට වෙන හානිය පිළිබඳ තත්ව වාර්තාවක්. හැබැයි ගොඩක් අය දුම් සහතික වාර්තාව ලබා ගන්නේ ආදායම් බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්. ඉතින් ඒ නිසා MotorGuide අපි හිතුවා දුම් සහතිකයක් ලබා ගත යුත්තේ ඇයි කියලා ඔබව දැනුවත් කරන්න.

දුම් සහතික වාර්තාවේ මොනවද තියෙන්නේ?

දුම් පරීක්ෂණයකදී සිදු වන්නේ HC සහ Carbon monoxide ප්‍රමාණය පරීක්ෂා කිරීමයි. HC ප්‍රමාණය අඩු වූ විට සමත් වීමට හැකි අතර Carbon monoxide ප්‍රමාණය 3ට වැඩිය අඩු විය යුතුයි.

Air filter එක කර වීම හෝ පරණ වීම නිසා මෙම අගයන් අඩු වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් service කරන්න ප්‍රමාද වීමත් මෙයට තව හේතුවක්.

දුම් වාර්තාව පාස් වුණා කියන්නේ ඔබේ වාහනය ලංකාවේ අනුමත විෂ වායු ප්‍රමාණයන් අභිබවා ගොස් නැති බවයි. දුම් වාර්තාව fail වුණා කියන්නේ විෂ වායු ප්‍රමාණයන් අනුමත ප්‍රමාණයන්ට වඩා වැඩියි කියන එකයි.

දුම් සහතික පරික්ෂාවට අවශ්‍ය දේවල්

  • වාහනයේ පොත
  • වාහනය ලීස් කර ඇත්නම් ලීසිං සමාගම විසින් සහතික කළ පොතේ පිටපතක්
  • වාහනය සඳහා අය කරන අදාළ මුදල

දුම් පරීක්ෂාවට පෙර

  • වාහනයේ engine number එක සහ chassis number එක නිවැරදිව සටහන් වී ඇත්දැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ සයිලන්සර් එක සිදුරු නැතිව නිවැරදිව තිබේදැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ gas cup එක සහ fan belts හොඳ තත්වයේ ඇත්දැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ oil, වතුර වල සහ coolant වල leak එකක් ඇත්දැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ air filter එක සහ petrol filter එක හොඳින් පිරිසිදු කරගන්න
  • වාහනයේ spark plugs සහ wires හොඳින් පිරිසිදු කරගන්න
  • වාහනයේ ඉන්ධන සහ වාත අනුපාතය නිසියාකරව තිබේදැයි පරීක්ෂා කරන්න
  • වාහනයේ vacuum horses block වී ඇත්දැයි පරීක්ෂා කරන්න

දුම් පරීක්ෂාව සමත් වෙන්න පුලුවන් ක්‍රම

  • Air cleaner එක පිරිසිදු කරන්න
  • Spark plugs සහ wires හොඳින් පිරිසිදු කරන්න
  • දුම් පරීක්ෂණය සඳහා පැමිණි පසු සියලු උපාංග නිවා දමන්න
  • වාහනයේ engine එක පණ ගන්වා ගන්න
  • වාහනයේ engine oil මාරු කරන්න

ඉතින් මේ දේවල් තමයි ඔබ දුම් පරික්ෂා වාර්තාව ගැන දැනගත යුතු දේවල්. ඒ වගේම MotorGuide අපි කිව්ව විදියට කිසිම අවස්ථාවක දුම් පරීක්ෂාවට ගොස් සිටින අතරතුරදී වාහනයේ accessories, එනම් AC එක, lights, wipers, heaters සහ radio වගේ දේවල් අනිවාර්යයෙන්ම ක්‍රියා විරහිත කර තැබීමට මතක තබා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 මැයි මස සිට ක්‍රියාත්මක වන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 පුද්ගලික වාහන පොදු ප්‍රවාහනය සඳහා යොදාගැනීමේ (Ride-Sharing) නව නීතිමය රාමුව

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දිවයින පුරා ක්‍රියාත්මක වන ඒකාබද්ධ රථවාහන කළමනාකරණ මධ්‍යස්ථානය (TMC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන ස්මාර්ට් රථවාහන දඩ පත්‍රිකා (E-Ticketing) සහ පොලිස් ක්ෂණික පරීක්ෂණ පද්ධතිය

    time
    මිනිත්තු 3 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 නව වාහන විමෝචන ප්‍රමිතීන් (Euro 4 සිට Euro 6 දක්වා) සහ දුම් පරීක්ෂණයේ නව වෙනස්කම්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ත් එක්ක කරලියට ආපු ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමවේද (ETC)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 දී Smart Parking - නාගරික රථ ගාලවල් කළමනාකරණය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේදී වාහන එන්ජින් පරිවර්තනය (EV Conversion) සඳහා වූ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 වසරේ අධිවේගී මාර්ගවල 'Touchless' ගාස්තු ගෙවීමේ ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Suzuki Dzire 2025

    Sedan

    රු 6.5M - 8M

  • Kia Carnival 2025

    MPV

    රු 32M - 35M

  • Kia Sportage 2026

    SUV

    රු 26.3M - 36.2M

  • Changan Lumin 2025

    Hatchback

    රු 6M - 7.6M

  • Riddara RD6 Horizon Pro 2025

    Pickup

    රු 15.2M - 18.4M

  • MG4 EV 2026

    Hatchback

    රු 15M - 18M

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!