new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
1+

TVS Sport ELS 2025

රු 400K - 430K
Petrol

එන්ජින් ධාරිතාව

100cc

බලය

8ps

ව්‍යවර්ථය

9Nm

සම්ප්‍රේෂණය

4-Speed Manual

සැතපුම් ගණන

75 kmpl

Body Style

Commuter

දළ විශ්ලේෂණය

TVS Sport ELS යනු වෙළඳපොළේ ඇති, ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ඉහළම තැනක සිටින "Mileage Champion" ලෙස හඳුන්වන කුඩා යතුරුපැදියකි. මෙය විශේෂයෙන්ම නිපදවා ඇත්තේ දිනපතා රැකියාවට යන, ඩිලිවරි සේවාවල නියුතු සහ ඉන්ධන පිරිමැස්ම ගැන වැඩිපුරම සිතන අය වෙනුවෙනි. 2025 මාදිලියේදීත් ඔවුන් භාවිත කරන්නේ කල් පවතින "DuraLife" එන්ජිමයි. නඩත්තු වියදම අවම කරමින් නගරයේ මෙන්ම ගම්බද පාරවල්වලත් හොඳින් පාවිච්චි කළ හැකි වීම මෙහි අරමුණයි.
තව පෙන්වන්න
plus icon
pros

වාසි

ඉන්ධන පිරිමැස්ම: මෙහි ප්‍රධානම වාසිය මෙයයි. වැඩිපුර දුවන අයට සාක්කුවට ඉතා වාසිදායකය
ELS පහසුකම: බටන් එකකින් පහසුවෙන් ස්ටාර්ට් කළ හැකි වීම (Self-start) එදිනෙදා භාවිතයේදී විශාල පහසුවකි.
දිගු ආසනය: පවුලේ අය සමග ගමන් කිරීමට පහසු වන පරිදි දිගු ආසනයක් (Seat) ලබා දී ඇත.
සැහැල්ලු බව: යතුරුපැදියේ බර කිලෝග්‍රෑම් 110 ක් පමණ වන නිසා තදබදය මැද හැසිරවීමට සහ පාක් කිරීමට ඉතා පහසුයි.
නඩත්තුව: නඩත්තු වියදම ඉතා අඩු අතර අමතර කොටස් ඕනෑම තැනකින් පහසුවෙන් සොයාගත හැක.
cons

අවාසි

සිහින් ටයර්: ඉන්ධන ඉතිරි කිරීමට යොදා ඇති සිහින් ටයර් නිසා වැසි දිනවලදී හෝ වංගු ගැනීමේදී ලිස්සා යාමේ අවදානමක් සහ පාරට අල්ලා සිටීමේ (Grip) අඩුවක් දැනිය හැක.
සාමාන්‍ය පෙනුම: මෙය වැඩ කිරීමට නිපදවූවක් මිස විලාසිතාවක් නොවන නිසා පෙනුම ඉතාම චාම්ය
කම්පනය: පැයට කි.මී. 60 ට වඩා වේගයෙන් යන විට අත්වලට සහ කකුල්වලට දෙදරීම (Vibration) දැනේ.
බ්‍රේක් පද්ධතිය: ඉදිරිපස සහ පසුපස දෙකම ඩ්‍රම් බ්‍රේක් (Drum brakes) වන අතර ඩිස්ක් බ්‍රේක් තරම් ඉක්මනින් නතර කර ගැනීමේ හැකියාව අඩුය
අධික වේගය: හයිවේ ගමන්වලට හෝ අනෙක් වාහන ඉස්සර කිරීමට (Overtaking) මෙය එතරම් සුදුසු නැත

රියදුරු අත්දැකීම

4
out of 5

බොහෝ දෙනා මෙය සලකන්නේ හුදෙක් ගමනක් යාමට ඇති මෙවලමක් ලෙස මිස විනෝදාංශයක් ලෙස නොවේ. ක්ෂේත්‍ර නිලධාරීන් (Field officers) සහ ඩිලිවරි සේවකයන් අතර මෙය ඉතා ජනප්‍රියයි. "තෙල් ගැහුවා, මූඩිය වැහුවා, දුවනවා" (Fill it, shut it, forget it) යන සංකල්පයට මෙය හොඳින්ම ගැලපේ.
තව පෙන්වන්න
plus icon
Key Features & Design
මෙහි පෙනුම ඉතා සරලය. ඉදිරිපස හැලජන් ලයිට් එකක් සහ LED DRL ලයිට් යොදා ඇත. මීටර් පුවරුව ඇනලොග් වර්ගයේ එකක් වුවත් එහි ඇති "Econometer" දර්ශකය ඉතා වැදගත්ය. ඔබ යතුරුපැදිය පදවන වේගය අනුව තෙල් වැඩ කරන (Eco) සහ තෙල් පිච්චෙන (Power) අවස්ථා එමගින් පෙන්වා දෙයි. ගම්බද පාරවල්වල පාවිච්චියට ඔරොත්තු දෙන ශක්තිමත් බවක් මෙහි ඇත.
Performance
Handling and Comfort
Braking & Safety
Wheels & Tires
Speed & Mileage

නිතර අසනු ලබන ප්‍රශ්න

TVS Sport ELS එකේ පයින් ගහල ස්ටාර්ට් කරන්න (Kick starter) පුලුවන්ද?
ඔව්. සෙල්ෆ් ස්ටාර්ට් පහසුකමට අමතරව හදිසියකදී පාවිච්චි කිරීමට කික් ස්ටාර්ට් එකද ලබා දී ඇත.
මෙය දුර ගමන් සඳහා සුදුසුද?
හොඳම ඉන්ධන වාසියක් ගන්න ටයර්වල හුළං කොච්චර ගහන්න ඕනෙද?

තවත් TVS Sport සමාලෝචන ගවේෂණය කරන්න

  • TVS Sport ELS 2025

    Motorbikes

    රු 400K - 430K

තවත් TVS යතුරුපැදි සමාලෝචන ගවේෂණය කරන්න

  • TVS Wego 110 Review

    Scooters

    රු 320K - 550K

  • TVS Apache RTR 180 Review

    Motorbikes

    රු 150K - 580K

  • TVS NTorq 125 Review

    Scooters

    රු 500K - 800K

  • TVS Star City Plus Review

    Motorbikes

    රු 100K - 200K

  • TVS Scooty Pep Plus 110 Review

    Motorbikes

    රු 200K - 400K

  • TVS Apache RTR 160 Review

    Motorbikes

    රු 900K - 1M

  • TVS Metro 100 Review

    Motorbikes

    රු 200K - 400K

  • TVS Stryker 125 Review

    Motorbikes

    රු 200K - 400K

  • TVS iQube Electric 2025

    eBikes

    රු 770K - 950K

  • TVS Raider 2025

    Motorbikes

    රු 750K - 850K

  • TVS NTORQ 2025

    Scooters

    රු 770K - 850K

  • TVS Sport ELS 2025

    Motorbikes

    රු 400K - 430K

ඉහළම ශ්‍රේණිගත කළ මෝටර් රථ

  • Yamaha MT-15 V2 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Yadea Ruibin 2025

    Scooters

    රු 370K - 420K

  • Bajaj Discover 125 2025

    Motorbikes

    රු 690K - 720K

  • Yadea T5L

    Scooters

    රු 510K - 540K

  • Hero Hunk 160R 4V 2025

    Motorbikes

    රු 680K - 750K

  • Ather 450X 2025

    eBikes

    රු 790K - 800K

  • Luyuan MNK3 Electric Bike 2025

    eBikes

    රු 150K - 210K

  • Bajaj CT 100 ES 2025

    Motorbikes

    රු 590K - 637K

  • Senaro GN 125 2025

    Motorbikes

    රු 130K - 145K

  • Honda Dio 110 2025

    Scooters

    රු 519K - 520K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • TVS iQube Electric 2025

    eBikes

    රු 770K - 950K

ලංකාවේ යතුරුපැදි පිරික්සන්න

hero

විනාඩි 2කින් ඔබේ බයික් දැන්වීම ikman හි පළ කරන්න!