



5+
Nissan Leaf 2014 සමාලෝචනය
එන්ජින් ධාරිතාව
0cc
බලය
107hp
ව්‍යවර්ථය
254Nm
වේගය
145 kmph
සම්ප්‍රේෂණය
1-speed Automatic
ධාවක වර්ගය
Front Wheel Drive (FWD)
දළ විශ්ලේෂණය
Nissan LEAF කියලා කියන්නේ electric vehicle (EV) එකක්. 2011 වසරේ සිට Market එකේ තියෙන වාහනයක් තමයි මේක. ඒ වගේම තමයි මේ Motor Vehicle එකට Gas අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ වාහනයේ තියෙන විශේෂත්වය තමයි මේ වාහනයට අවශ්‍ය Energy එක ලබා ගන්නේ Front Wheels සමඟ ඇති Electric Motor එකෙන්. ඒ වගේම තමයි Nissan LEAF එකට තියෙන්නේ Large Lithium-ion Battery එකක්. ඉතින් අපි අද MotorGuide වෙතින් කතා කරන්නේ මේ වාහනය භාවිතා කරන එක ඇත්තටම ඔබට වාසිදායකද? නැද්ද ? කියලා.
තව පෙන්වන්න
ඉහළම විශේෂාංග
වාසි
අවාසි
විශේෂඥ මතය
The Nissan Leaf 2014 is a compelling option for environmentally conscious drivers seeking a practical and efficient electric hatchback. While it may have limitations such as charging infrastructure and longer charging times, the Leaf offers a sustainable driving experience. Its stylish design, comfortable interior, and advanced safety features make it an attractive choice in the compact car segment, contributing to a greener future.
තව පෙන්වන්න
Exterior Design
Nissan Leaf 2014 එකේ modern හා aerodynamic exterior design එකක් තියෙනවා. එහි sleek lines සහ distinctive front grille එක එයට unique appearance එකක් ලබා දෙයි. සංයුක්ත ප්‍රමාණය සහ integrated features, එහි overall efficiency වැඩි කරයි. LED headlights සහ taillights වලින් දෘශ්‍යතාව වැඩි දියුණු කරන අතර, එය exterior එකට නවීනත්වයක් එක් කරයි.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality
ශ්‍රේණි සහ පිරිවිතර
Model
Nissan Leaf
Launch Year
2014
Body Type
Hatchback
Country Of Origin
Japan
Show full specifications
නිතර අසනු ලබන ප්‍රශ්න
What is the engine displacement of Nissan Leaf 2014?
The engine capacity of the Nissan Leaf 2014 is 0 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Nissan Leaf 2014 produce?
What type of transmission and drive system does the Nissan Leaf 2014 have?
What is the top speed of the Nissan Leaf 2014?
What is the body type of the Nissan Leaf 2014?