වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 2 කියවීම
feature image

"වාහනයක් ගන්න යනකොට අපි මුලින්ම බලන්න ඕනේ දේ තමයි මේ වාහනය accident වෙච්ච වාහනයක්ද කියන එක. ඒ වගේම ඔයා වාහනයක් බලන්න යන වෙලාවක ඒ ගැන දන්න කෙනෙක් එක්කන් යන එකත් එච්චර ලේසි වෙන්න නැහැ. ඉතින් ඒ නිසා Motorguide අපි හිතුවා ඔයා ගන්න යන වාහනයක accident එකක් වෙච්ච වාහනයක්ද නැද්ද කියන දේ ඔයාටම තනියම හොයාගන්න පුළුවන් කොහොමද කියලා කියන්න.

වාහනයේ bonnet එක open කරලා බලන්න

ඔයා වාහනයක් ගන්න ගියාම වාහනයේ bonnet එක open කරලා bonnet එකේ panel එක දිහා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා බලන්න ඕනේ මේ panel එක මුල් තත්ත්වයේම තියෙනවද නැත්නම් වෙනස් කරලද කියන එක. මොකද එහෙම වෙනස් කරලා නම් අනිවාර්යයෙන්ම ඒ වාහනය accident එකකට පත් වුණු වාහනයක්.

Engine එකේ කොටස් බලන්න

ඔයා engine එකේ හැම කොටසක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. Engine එකේ ඉදිරියෙන් ඇති දේවල් ගැනත් බලන්න. රේඩියේටර්, lights අලුතින් දාලා වගේ පේනවා නම් වාහනය accident එකකට ලක් වෙලා නිසා වෙන්න පුළුවන්.

වාහනයේ body lines බලන්න

වාහනයේ body lines හොඳ නිමාවකින් තියෙන්න ඕනේ. ඔයාට පොඩි පොඩි වෙනස්කම් පේනවා නම් ඒ තැන් හොඳට check කරන්න. එතකොට ඒ වාහනය අලුත්වැඩියාවක් කරපු වාහනයක්ද කියන දේ ඔයාට බලාගන්න පුළුවන්.

Windscreen එකේ stickers ගැන බලන්න

ඔයා බලන්න windscreen එකේ තියෙන stickers දිහා. ඉතින් ඒ stickers ගලවලා ආයෙත් අලවලා කියලා ඔයාට පේන්න තියෙනවද? Windscreen sticker එක ගලවලා නැවත අලවලා තියෙන්නේ නිකන් නෙමෙයි. ඒ කියන්නේ windscreen එක මාරු කරලා වෙන්න පුළුවන්. එහෙම මාරු කරන්නේ තිබුණු windscreen එක බිඳුණු නිසයි.

වාහනයේ dicky එක open කරලා බලන්න

වාහනයේ dicky එක open කරලා ඒක ඇතුළේ carpet අයින් කරන්න. ඊට පස්සේ ඇතුළ හොඳට check කරන්න. ඇතුළෙ ඔයාට වෙනස්කම් පේනවා නම් ඒ වාහනය accident එකක් වෙලා අලුත්වැඩියා කරපු වාහනයක් වෙන්න පුළුවන්.

දොරවල් වල Beading පහත් කරලා බලන්න

ඔයා වාහනයක් ගන්න කලින් සැළකිලිමත් වෙන්න ඕනේ තවත් දෙයක් තමයි මේක. වාහනයේ හැම දොරකම තියෙන beading පහත් කරලා බලන්න. හොඳ finish එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැතුව අලුත්වැඩියාවක් කරලා කියලා පේනවා නම් ඒ accident එකක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔයා ගන්න යන වාහනය accident එකක් වුණ වාහනයක්ද නැද්ද කියන දේ හොයාගන්නේ. එහෙනම් දැන් ඔයාට පුළුවන් Motorguide අපි කියපු විදිහට වාහනයක් ගන්න යනකොට මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා හොඳ වාහනයක් තෝරගන්න."

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Second-hand වාහනයක් මිලදී ගැනීමේදී 'Inspection Report' එකක වැදගත්කම

    time
    මිනිත්තු 3 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

    time
    මිනිත්තු 4 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

    time
    මිනිත්තු 2 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    අනතුරට ලක් වූ යතුරුපැදියක් හඳුනා ගන්නේ කෙසේද?

    time
    මිනිත්තු 5 කියවීම
  • භාවිතා කළ වාහන පිළිබඳ තොරතුරු

    පාවිච්චි කළ යතුරුපැදියක් මිල දී ගැනීමේදී පරීක්ෂා කළ යුතු දේ

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!