2024 BMW 5-Series එක Electrified Luxury Sedan ලෙස නම් කෙරේ

time
මිනිත්තු 2 කියවීම
feature image

Electric models දෙකකින් සහ internal-combustion powertrains දෙකකින් යුත් නවතම තාක්ෂණයෙන් සන්නද්ධයි

මිල ඩොලර් 58,895 සිට ඩොලර් 85,095 දක්වා වෙනවා

Gaming සඳහා AirConsole, customizable mood lighting වගේ passengerගේ සැප පහසුව වැඩි වෙන interior design එක

අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ අලුත්ම News එකක් ගැන. ආරංචි වෙන විදියට 2024 BMW 5-Series එක මේ වෙද්දී වෙළඳපොළට නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒකෙ තියෙන විශේෂාංග ගැන තමයි අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ.

BMW midsize 5-Series sedan lineup එක දැනට ඉතාමත් හොඳ තත්වයක පවතින බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අලුත් BMW එක trim levels 5කින් , අලුත් chassis platform එකකින් වගේම modern technology එකෙන් බල ගැන්විලා තියෙනවා. විශේෂම දේ තමයි 2024 BMW 5-Series එක redesign කරනකොට electrification වලට ලොකු ඉඩක් වෙන්කිරීම. හැබැයි ඒ මොන දේ වුණත් තාමත් Gas-powered engine එක නම් තියෙනවා.

BMW සමාගම හැම වෙලාවේම උත්සහ කරන්නේ sedan type එකත් එකක්ම ඉස්සරහට යන්න. ඒකට හොඳම උදාහරණය තමයි BMW 5-Series එකේ powertrains. මෙහිදී අපිට 84.3-kWh battery pack එකක් බලාගන්න පුලුවන්. මේ battery pack එක හරහා 335 hp සහ 295 lb-ft බලයක් ලබා දීම සිදු කරනවා. ඒ වගේම extra electric motor එක මඟින් 590 hp සහ 586 lb-ft ක බලයක් රෝද හතරට ලැබෙනවා. අලුතින් නිර්මාණය කරන BMW 5-Series එකත්, අනික් series වගේම strong handling dynamic එකකින් තමයි සමන්විත වෙන්නේ.මේ අලුත් BMW 5-Series එකේ chassis එක අඟල් 3.4 දිගින් සහ අඟල් 1.3 පළලින් යුක්ත වෙනවා.ඒ වගේම wheelbase එක අඟල් 0.8 කින් වැඩි කරලා තියෙනවා. එතකොට අලුත් wheelbase එක අඟල් 117.9ක් වෙනවා.

BMW 5-Series එකේ interior එක ගැන කතා කලොත් අඟල් 12.3 curved gauge display එකක් සහ අඟල් 14.9 infotainment screen එකක් බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි Gaming සඳහා AirConsole, customizable mood lighting වගේ passengerගේ සැප පහසුව වැඩි වෙන විදියට නිර්මාණය කරපු interior design එකක් තමයි තියෙන්නේ.

ඉතින් මේ දේවල් තමයි අලුතෙන් නිකුත් වීමට නියමිත 2024 BMW 5-Series ගැන කතා කරන්න තියෙන්නේ. 2024 BMW 5-Series එක වෙළඳපොළට නිකුත් වුණාට පස්සේ මේ ගැන අලුත්ම updates MotorGuide අපි ඔයාට අරගෙන එන්නම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!