ප්‍රමාණයෙන් කුඩා 'Baby' Land Rover Defender EV 2027 දී වෙළඳපොළට

time
මිනිත්තු 1 කියවීම
feature image

මාධ්‍ය වාර්තාවකට අනුව, Jaguar Land Rover (JLR) සමාගම කුඩා Defender එකක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වෙනවා. මෙය compact 4×4 SUV එකක් ලෙස සඳහන් කළත් තවමත් මේ දක්වා ඒ පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් ලැබී නැහැ. නමුත් මෑතකදී පැවති ආයෝජක සමුළුවකදී Jaguar Land Rover (JLR) හී ප්‍රධාන විධායක නිලධාරී Adrian Mardell විසින් මෙම development එක පිළිබඳව තහවුරු කරලා තියෙනවා. අද weekly news තුළින් MotorGuide අපි ඔබට අරගෙන එන්නේ 'Baby' Land Rover Defender EV රථය පිළිබඳවයි.

මෙම කුඩා Land Rover Defender එක සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන බවයි Jaguar-Land Rover සමාගමේ විධායක නිලධාරියෙක් මෑතකදී පැවති ආයෝජක සමුළුවකදී ප්‍රකාශ කළේ. "Baby" Defender එක JLR හි Electric Modular Architecture (EMA) යන platform එක මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මෙම රථය 2027 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතයි.

EMA platform එකේ ගණනය කිරීම් වලට අනුව මෙම "Baby" Defender එක අඩි 15ක් පමණ දිගකින් සහ අඩි 6.5ක් පමණ පළලකින් සමන්විත වන බවයි සඳහන් වන්නේ. එසේ බැලූ විට මෙම රථය BMW X3 එකකට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩා වෙනවා. ඉතින් ටිකක් හිතලා බලන්නකෝ BMW එකකට වඩා කුඩා Defender එකක යනකොට මොන වගේ feeling එකක් එයිද කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!