වාහන අපනයනයේ (Vehicle Export) ප්‍රමුඛයා බවට චීනය පත්වෙයි

time
මිනිත්තු 1 කියවීම
feature image

2020දී ලොව පුරා මිලියන තුනකට ආසන්න electric vehicles (EVs) අලෙවි වී ඇති අතර එය පසුගිය වසරේදී තුන්ගූණයකින් පමණ වැඩි වී ඇති බව සදහන්. ඒ අනුව ගෙවුණු වසරේ පමණක් මිලියන 10කට ආසන්න electric vehicles (EVs) අලෙවි වි ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිසර හිතකාමී බව ප්‍රවර්ධනය කිරීම මේ ආකාරයට electric vehicles (EVs) සදහා වන ඉල්ලුම වැඩි වීමට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සි වාර්තා සඳහන් කළේ.

මේ අතර චීනය, වාහන අපනයනය කිරීමේ ප්‍රමුඛ රට බවට පසුගියදා පත්වුණා. ඒ 2023 වසරෙ පළමු මාස තුනේ පමණක් වාහන මිලියන 1.07ක් අපනයනය කරමින්.ඒය පසුගිය වසරට සාපේක්ෂව 58%ක වර්ධනයක්. ජපානයට හැකි වී තිබෙන්නේ ලක්ෂ 9කට ආසන්න වාහනයක් ප්‍රමාණයක් අපනයනය කිරීමටයි.වාහන අපනයනය කිරීමේ රටවල් අතරින් පසුගිය වසරේ දෙවන තැන සිටි ජර්මනිය තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

යුක්රේන-රුසියා යුද්ධය හේතුවෙන් රුසියාවට බොහෝ රටවල් සම්බාධක පැනවීම නිසා චීනය වැඩිවශයෙන් රුසියාවට වාහන අපනයනය කිරීම චීනය වාහන අපනයනය කිරීමේ ප්‍රමුඛ රට පත්වීමට බල පෑ ප්‍රධාන හේතුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!