EV charger සමාගම් විසින් elusive profit සෙවීම සඳහා තම tactics මාරු කරයි

time
මිනිත්තු 1 කියවීම
feature image

අද MotorGuide Weekly News: EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දෙන ගැටළුවක්

අද කාලේ ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි electric vehicles කියන්නේ. පරිසර හිතකාමී බව වගේම භාවිතයත් ලේසි වීම, අද වෙනකොට ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්. ඉතින් අනෙකුත් වාහන petrol මඟින් ධාවනය වුණත් electric vehicle ධාවනය කරන්න නම් විදුලි බලයෙන් වාහනය ආරෝපණය කරන්න ඕනේ. ඉතින් මේ විදිහට electric vehicles ආරෝපණය කරන්න විශේෂ වුණු EV chargers වෙළඳපොළේ තියෙනවා.

Charging companies තවමත් තම ව්‍යාපාරය හරහා ලාබ ලබන්නේ කෙසේදැයි සොයා බලමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට Pod Point හි සේවය කරන, හිටපු Aston Martin ප්‍රධාන විධායක නිලධාරී Andy Palmer මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ plugs සැපයීමේ ව්‍යාපාරයෙන් මුදල් ඉපයීම ඉතා අපහසු බවයි.

ප්‍රංශයේ EDF Energy වලින් බහුතරයක් හිමි වන්නේ Pod Point සමාගමටයි. නමුත් එම සමාගම පොදු ස්ථානවල, fast chargers ස්ථාපිත කිරීමෙන් ඉවත් වීමට මෑතකදී තීරණය කර තිබෙනවා. ඒ නිවාස සහ workplace charging කෙරෙහි අවධානය යොමු කිරීම සඳහායි.

ඉතින් මේ තමයි EV charger නිෂ්පාදනය කරන සමාගම් මුහුණ දී තිබෙන විශාල ගැටළුව. මේ වගේම ඉදිරියේදීත් වාහන ලෝකයේ නවතම තොරතුරු MotorGuide Weekly News තුළින් බලාපොරොත්තු වන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Suzuki Dzire 2025

    Sedan

    රු 6.5M - 8M

  • Kia Carnival 2025

    MPV

    රු 32M - 35M

  • Kia Sportage 2026

    SUV

    රු 26.3M - 36.2M

  • Changan Lumin 2025

    Hatchback

    රු 6M - 7.6M

  • Riddara RD6 Horizon Pro 2025

    Pickup

    රු 15.2M - 18.4M

  • MG4 EV 2026

    Hatchback

    රු 15M - 18M

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!